යෝගා ****

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේකේ යෝගා ප්‍රැක්ටිස් කරන එවුන් කී දෙනෙක් ඉන්නවාද?

    අපි අත්දැකිම් බෙදා හදා ගත්තොත් හොඳයි නේද මචංස්?
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මේකේ යෝගා ප්‍රැක්ටිස් කරන එවුන් කී දෙනෙක් ඉන්නවාද?

    අපි අත්දැකිම් බෙදා හදා ගත්තොත් හොඳයි නේද මචංස්?

    Api nam karanne nam naha machan. uba poddak kiyahanko ubala kohomada karanne? kohomada enter une kiyala apita poddak danaganna :frown::frown::rolleyes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    ape thaththay ammay hamdama udey karanwa...lankawe inna kota mawath ahuwenawa...eka hinda mama karanne pandaram gym ekata paninawa...hehehe...i mis yoga too...bawana karaddi honda nindak danna puluwann
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ape thaththay ammay hamdama udey karanwa...lankawe inna kota mawath ahuwenawa...eka hinda mama karanne pandaram gym ekata paninawa...hehehe...i mis yoga too...bawana karaddi honda nindak danna puluwann

    මම මචං. අත්දැකීමෙන් කිය‍න්නේ. කිසිම physical exersise එකක් යෝගා ළඟින්වත් තියන්න බෑ. ඒක විස්තර කරන්න පුළුවන් එකම වචනය "මාරයි" කියලා තමයි. කරලම තමයි ඒක බලන්න වෙන්නේ. උඹ සතියක් කලොත් ආයේ අත අරින්නේ නෑ.
     
    උඹ යෝගායි භාවනායි පටලගෙන වගේ. යෝගා කියන්නේ භාවනා‍ම නෙවෙයි. මම කියන්නේ hatha yoga නැත්නම් ආසන කියන යෝගා වර්ගය ගැන.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    මම මචං. අත්දැකීමෙන් කිය‍න්නේ. කිසිම physical exersise එකක් යෝගා ළඟින්වත් තියන්න බෑ. ඒක විස්තර කරන්න පුළුවන් එකම වචනය "මාරයි" කියලා තමයි. කරලම තමයි ඒක බලන්න වෙන්නේ. උඹ සතියක් කලොත් ආයේ අත අරින්නේ නෑ.

    eka nam aththa machan...yoga kiyanne mara widihata mansath sharreayath sahllu karana wiyayama thiyenne...eka nissa aththatama honday angatath...udenma pirisindu wathaya hhus ma gaddi aye kiyala wadak nah..dan thama owala agaya therenne..api podi kale baluwe tikak dawal wenakan nida ganna ne...gedarin pita giyahama thama karapu dewal wala agaya therenne