apith e dawas wala mehema thama bro....
අතීතය අපිත් එක්ක ජීවත් වෙන එකේ හොඳක් සමහර අවස්ථාවල අපට දැනෙනවා..මේ එහෙම දැනුනු අවස්ථාවක් වෙන්න ඕනෙ..
ලස්සන පද ටික..පොඩි කෙටි කතාවක් වගේ හිතට කාවැදුනා..
මල්ලියට ජය..
හුගක් ලස්සනයි ...කොහොමත් අතීතය සිහි වෙනකොට අපිට හිතෙන්නේ අන්තිමට අපිට පිස්සු කියල තමයි ....
එත් ඒ අතීතයට අපි හැමදාම ආදරෙයි, එහෙම නේද ?

ඔව් මේ කතාව හරි.
අතීතයට අපි හැමදාම ආදරෙයි
නියමයි
api kiuwa dewal watin nadda?![]()


lassanama lassana adahasak...............