EK Wesak Wallpaper Competition 2010

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    My wallpaper 4 Hd category :
    00302.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අන්තීමට ඔක්කොම wallpapers ටික Zip කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මෙම තරඟය සඳහා මම ඉදිරිපත් කරන දෙවන හා අවසාන නිර්මාණය මෙයයි...
    (පළවැනි නිර්මාණය මෙතැන)

    6nwm1i.jpg


    Category - 1024x768
    Username - DJnet


    [අනිත් Category එකට (1600‍x1200) නිර්මාණයක් කිරීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙනව..:(]
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම හිතන්නෙ ත්‍රෙඩ් එකේ wallpaper බාර ගැනීම අද 12 ට ඉවර වෙනවා..:):)

    :yes::yes::yes:

    හරි ඔන්න එහෙනම්
    අවසාන දවස (27 වෙනි බ්‍රහස් පතින්දා)
    වේලාව රාත්‍රී 12.00 (එළකිරියේ වෙලාව :baffled:)
    ඊට කලින් සියළුම අය තමන්ගේ නිර්මාණ මෙතැන පෝස්ට් කරන්න:)


    :)

    හැබැයි එලකිරියේ වෙලාව නම් ටිකක් වැරදියි :P අවුලක් නෑ :cool:
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :D තරඟයේ නිර්මාණ භාරගැනීම අවසන් - නිර්මාණ ඉදිරිපත් කල සැමට, ස්තුතියි! :D
    ~ තෙරුවණ් සරණයි ~
    :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම් ....... හොඳ පණ ගියා

    තරඟ ප්‍රතිඵල ඉක්මණින්ම දැනුම් දෙන්නම්
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    Shall I put a "summary thread" regarding this event..before posting the winners...I think that would be useful...:rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කැමැත්තක් ...... හැබැයි දිනපු අයගෙ නම් සහ නිර්මාණ එක්කම ත්‍රෙඩ් එක දැම්ම නම් වැඩේ සම්පූර්ණයි නේද?
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    කැමැත්තක් ...... හැබැයි දිනපු අයගෙ නම් සහ නිර්මාණ එක්කම ත්‍රෙඩ් එක දැම්ම නම් වැඩේ සම්පූර්ණයි නේද?

    ඒක ඔයාලා දාන්න...ඒ පිළිබද විස්තරයක් මම summery thread එක තුල අන්තර්ගත කරන්න තමයි අදහස..:)