අන්තීමට ඔක්කොම wallpapers ටික Zip කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා




මම හිතන්නෙ ත්‍රෙඩ් එකේ wallpaper බාර ගැනීම අද 12 ට ඉවර වෙනවා..![]()



හරි ඔන්න එහෙනම්
අවසාන දවස (27 වෙනි බ්‍රහස් පතින්දා)
වේලාව රාත්‍රී 12.00 (එළකිරියේ වෙලාව)
ඊට කලින් සියළුම අය තමන්ගේ නිර්මාණ මෙතැන පෝස්ට් කරන්න
![]()
අවුලක් නෑ 
තරඟයේ නිර්මාණ භාරගැනීම අවසන් - නිර්මාණ ඉදිරිපත් කල සැමට, ස්තුතියි!
~ තෙරුවණ් සරණයි ~




කැමැත්තක් ...... හැබැයි දිනපු අයගෙ නම් සහ නිර්මාණ එක්කම ත්‍රෙඩ් එක දැම්ම නම් වැඩේ සම්පූර්ණයි නේද?
