apita anith un balana eka nawaththanna baa ne ban . hondama de GF wa balaa gena yana eka . katha widiyata balanen katha widiyata giyoth neh 

ඒක තීරණය වෙන්නෙ කෙල්ල අදින විදිහට නෙමේ බන් කොල්ලා ගෙ පෙනුමෙ හැටියට උඹ නිකම් ලොද බැහැපු නාකි රිලවෙක් වගේ නම් කොල්ලො උඹෙ කෙල්ලට ලයින් දානවා වැඩී....... උඹ හොදට ඇග තියන උස මහත එකෙක් නම්, උඹෙ කෙල්ල හෙලුවෙන් ගියත් එකෙක් වත් බලන් නැහැ. බලපු ගමන් ගහන්න ඕනත් නැහැ.. ටිකක් රවලා බලපන්.. කෙල්ලටත් කියපන් එක එකා හිනා උනාට හිනා වෙන්න එපා කියලා... මගේ කෙල්ල දිහා නම් එකෙක් වත් වල් විදිහට බලලා නැහැ... බැලුවොත් මම ඒක ඌට හොදින් කියනවා. ඒත් ඌ ඒකම කලොත් විතරක් ඉන්නෙ කොහෙද කියන එක අමතක කරලා බිම දාගෙන කෙළිනවා. උඹට ගහ ගන්න ශක්තියක් නැත්තම් ගහ ගන්න යන්න එපා... ඉල්ලන් කන්න වේවි.

sathutu viyan...ubata lassana
kallak innava kiyala
thats it![]()

wediya style karan nethnam kollo ketha widiyata balan na. anga penna andagena yanakota api unath balanawa ne ban 
baluwata mokok vanvada ban lassana hindane balane kollnta kello nisa gahanna epa kella ubava dalagioth anthimata ine kollo withrai...
sathutuiii machan ekata bt oya eka eka wanachara munen balanakota tikak kelinna hithenawa![]()

Gay Quotes
ඒක තීරණය වෙන්නෙ කෙල්ල අදින විදිහට නෙමේ බන් කොල්ලා ගෙ පෙනුමෙ හැටියට උඹ නිකම් ලොද බැහැපු නාකි රිලවෙක් වගේ නම් කොල්ලො උඹෙ කෙල්ලට ලයින් දානවා වැඩී....... උඹ හොදට ඇග තියන උස මහත එකෙක් නම්, උඹෙ කෙල්ල හෙලුවෙන් ගියත් එකෙක් වත් බලන් නැහැ. බලපු ගමන් ගහන්න ඕනත් නැහැ.. ටිකක් රවලා බලපන්.. කෙල්ලටත් කියපන් එක එකා හිනා උනාට හිනා වෙන්න එපා කියලා... මගේ කෙල්ල දිහා නම් එකෙක් වත් වල් විදිහට බලලා නැහැ... බැලුවොත් මම ඒක ඌට හොදින් කියනවා. ඒත් ඌ ඒකම කලොත් විතරක් ඉන්නෙ කොහෙද කියන එක අමතක කරලා බිම දාගෙන කෙළිනවා. උඹට ගහ ගන්න ශක්තියක් නැත්තම් ගහ ගන්න යන්න එපා... ඉල්ලන් කන්න වේවි.
i'm sure that ur GF doesn't want u to go fight with othr ppl, coz they looked @ her.
Frowning is ok, bt we dnt knw wht type of ppl are they. so better not to take any bad action.![]()

what do mean P**** mama dannava yako kello gana hodata kollonta gahanavada yako kello diha baluwa kiyla u adu gane ph no eka illuwanan kamak na....

ado nelika aulak nam kiyapan sup akak dennam