හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල.
.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.
wesak ekata pinak karagannada??

හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල.
.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.

hamotama suba pathanawa
dan ethin gift laba dena welawa thamai
ඔන්න අපේ පිංවත්, සත්ගුණවත් මහා දානපති පැංචාස් මහතා පැමිණියා..
බුදු සරණයි යාලුවා!


ඔබ සැම දෙනාටම මගෙන් හද පිරි උණුසුම් සුබ පැතුම්
දිනුම නොව සහබාගි වීමයි වටින්නේ
මෙවන් තරගයක් සංවිදානය කිරීම ගැන මම ඔබලාට ස්තුතිවන්ත වෙනවා
ඔබ සැමට තෙරුවන් සරණයි
සුබ වෙසක් මංගල්‍යයක් වේවා




hamotama suba pathanawa
dan ethin gift laba dena welawa thamai

this one is grate nadun ayya
![]()
I've downloaded all of them
congratz winners
u have all the wallpapers in this threadහ්ම්ම්ම් ...... ලකුණු සේරම එකතු කරලා, දෙවෙනි පාරටත් හරි වැරදි බලලා, ප්‍රතිඵල ත්‍රෙඩ් එක දාලා බලනකොට මෙහෙ වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්.......... ඒත් සතුටුයි මේ වැඩේ සාර්ථකව නිමවීම ගැන. ජයඝ්‍රාහකයන්ට මගේ සුභ පැතුම්
හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක්
තෙරුවන් සරණයි!


ඔයාගෙ excel sheet එකට පින් සිද්ධ වෙන්න වැඩේ පිලිවෙලට කරගන්න පුලුවන් උනා![]()


hmm dinapu hemotama subapethum!nshrinith ge ekath aawanam hondai!
![]()
