Results : EK Wesak wallpaper competition 2010

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.:lol::lol:මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල. :lol::lol:.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.:lol::lol:

    wesak ekata pinak karagannada??:rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔබ සැම දෙනාටම මගෙන් හද පිරි උණුසුම් සුබ පැතුම්
    දිනුම නොව සහබාගි වීමයි වටින්නේ
    මෙවන් තරගයක් සංවිදානය කිරීම ගැන මම ඔබලාට ස්තුතිවන්ත වෙනවා
    ඔබ සැමට තෙරුවන් සරණයි
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා


     

    Anupa

    Member
    Dec 14, 2006
    2,664
    4
    0
    37
    Moratuwa
    Credited wala mama 1st awilla thiyana..... meka karapu hamotama mage sthuthiya pirinamanawa. Labana awruddeth me wade deyak karanna kiyala mama yojana karanawa.
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    ඔබ සැම දෙනාටම මගෙන් හද පිරි උණුසුම් සුබ පැතුම්
    දිනුම නොව සහබාගි වීමයි වටින්නේ
    මෙවන් තරගයක් සංවිදානය කිරීම ගැන මම ඔබලාට ස්තුතිවන්ත වෙනවා
    ඔබ සැමට තෙරුවන් සරණයි
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා



    :yes::yes::yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    this one is grate nadun ayya
    emifexa.jpg


    I've downloaded all of them
    congratz winners
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    දිනපු හැමෝටම මාගේ උණුසුම් සුභ පැතුම්.....

    මාත් කොහොම හරි කුසලතා නිර්මාණ යටතේ හතර වැනියට ඇවිල්ල නේද.... :D :)
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම් ...... ලකුණු සේරම එකතු කරලා, දෙවෙනි පාරටත් හරි වැරදි බලලා, ප්‍රතිඵල ත්‍රෙඩ් එක දාලා බලනකොට මෙහෙ වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්.......... ඒත් සතුටුයි මේ වැඩේ සාර්ථකව නිමවීම ගැන. ජයඝ්‍රාහකයන්ට මගේ සුභ පැතුම්

    හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක්
    තෙරුවන් සරණයි!
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හ්ම්ම්ම් ...... ලකුණු සේරම එකතු කරලා, දෙවෙනි පාරටත් හරි වැරදි බලලා, ප්‍රතිඵල ත්‍රෙඩ් එක දාලා බලනකොට මෙහෙ වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්.......... ඒත් සතුටුයි මේ වැඩේ සාර්ථකව නිමවීම ගැන. ජයඝ්‍රාහකයන්ට මගේ සුභ පැතුම්

    හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක්
    තෙරුවන් සරණයි!

    ඔයාගෙ excel sheet එකට පින් සිද්ධ වෙන්න වැඩේ පිලිවෙලට කරගන්න පුලුවන් උනා :P:D
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මේ තරගය යේ සංවිධාන කටයුතු කල ela_eluwa120, one_genuine, Kasem

    විනිශ්චය මණ්ඩලයේ Amalka101,
    nadun07, Elcid

    තෑගි සදහා අනුග්‍රහය දක්වන RapidDark , panchaz


    ඇතුලු තරගයට සහභාගී වූ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා.

    අංශ 3න්ම ජයග්‍රහණ ලබපු එකට සතුටුයි.
    :)

    තෙරුවන් සරණයි.
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    hmm dinapu hemotama subapethum!:) nshrinith ge ekath aawanam hondai!:rolleyes:


    THX bro , aulk na machan mata medapara wallpapaer hadanna echhara mahansi wenna bari una, mata wata lassana wallpapaers tibba , me tharage elata tibba eka gana sathutui dinnata wada :)

    තෙරුවන් සරණයි.