mathakayi nee anagarika dharmapala thumage kathawa... edaa kiyapu.. !!
![]()
mee yana gamana kohen kelawara weida kiyala apita kiyanna ba.. harima dukai ee gana hithanakota...
mathakayi nee anagarika dharmapala thumage kathawa... edaa kiyapu.. !!
![]()
mee yana gamana kohen kelawara weida kiyala apita kiyanna ba.. harima dukai ee gana hithanakota...
ai........apita karanna beri.......
Tika denek wirudda una kiyala oka nawaththannna amaruine.....

දැන් මෙතන උබ බැනලා තියෙන්නෙ වෙසක් වලට පටන් ගත්තු හැටීයේම ඊට පස්සේ සැර ගතිය තනුක කරන්න ඒකට භෂ්ම දැමීමෙ ආසාර්ථක උත්සහයක් මට පේනවා ,අපේ එවුන් ජාතිය කන්න හදද්දි අනුන්ට බනින එක ආසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ.![]()



maath eye giya dematagoda peliyagoda pethe ganna deyak ne wikara ruupi wela harima shochaneeyai![]()

nawaththanna ba kiyala nikan hitiyama hariyanne na ban... kothanin hari patan ganna ona..mewa balan inna baMachan godak aya okata wirudda nehe.....Tika denek wirudda una kiyala oka nawaththannna amaruine.....
lankawe thawa godak neethi wirodi dewal wenawa kiyala api dannawane...
Eth apita thiya police walatawath ewa nawaththanna behene...
Machan Kaliyuga kale patan gaththa witharai thaama!![]()






මචන් මමත් දන්සැල් වල Dj සිංදු Love සිංදු දාගෙන පිස්සු නටනවා දැක්කා...
මමත් dj සිංදු remix අහනවා තමයි.. එත් ඒකට තැනක් නොතනක් තියෙනවා..
ඒකට නම මමත් විරුද්දයි....
අනික මම දැක්කා වෙසක් දවසෙ අපි පන්සල් ගියාම කෙල්ලො ඇවිත් තිබ්බා මගුල් ගෙවල් වල යන්න වගෙ ඇදගෙන...මේ ඔක්කොම කරන්නෙ අපේ කාලකන්නිම තමයි බන්... වෙන එක ආගමකවත් එඋන් උන්ගේ ආගමට නිගාකරගනේ නැහැ....
මිනිසා සුවදයි මල සේ
නුවනින් එලියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරනේ



අද ඉදන් බර් ඇරලා දැන් තමයි නියම පිස්සුව බලා ගන්න පුලුවන් වෙන්නෙ, වෙසක් සතියක් නමට විතරක් නම් කරලා දවස් 2කට පස්සෙ බර් ඇරලා!, අරක්කු බිලා තමයි අද ඉදන් කට්ටිය වෙසක් බලන්න යන්නෙ , එ කියන්නෙ මෙ දවස් 2කෙ තිබ්බ තත්වයට වඩා අප්සට් දවස් 4ක් අපෙ ඇස් ඉස්සරහා දිග හැරෙවි


දැන් මෙතන උබ බැනලා තියෙන්නෙ වෙසක් වලට පටන් ගත්තු හැටීයේම ඊට පස්සේ සැර ගතිය තනුක කරන්න ඒකට භෂ්ම දැමීමෙ ආසාර්ථක උත්සහයක් මට පේනවා ,අපේ එවුන් ජාතිය කන්න හදද්දි අනුන්ට බනින එක ආසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ.![]()
මට මට නම් එහෙම එකක් පේන්නෙ නෑ
අනුන්ගෙ වැරදි විතරක් හොයන්න හදන්න එපා.. nawaththanna ba kiyala nikan hitiyama hariyanne na ban... kothanin hari patan ganna ona..mewa balan inna ba![]()


මුන් දැනගන්න ඕනෙ වෙසක් දවසෙ ඉන්න ඕනෙ විදිහපිස්සු නටන්න අනික් දවස් වල පුලුවන්..
තව ටික දවසකින් මළගෙවල් වලටත් DJ කාරයො ගෙන්නයිද දන්නෙ නෑ![]()



owa monaada dan kala wasak patta fun eka tama mama danui ada awa adat elakiri fun ekak dagatta kello 2nekma ada set eka tama![]()
මුන්ට බන් ඕවා තේරුම් ගන්න ඕන නැහැ මොකද මෙවුන් ලංකාවෙ නෙවෙයිනේ ඉන්නේ මවාගත්ත ඇමරිකාවේනේ ඉන්නේ. එහේ තියෙන කඩප්පුලි සංස්කෘතිය ලොකු කරගෙනනේ ඉන්නේ...


