කාලකන්නි~වෙසක්

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    mathakayi nee anagarika dharmapala thumage kathawa... edaa kiyapu.. !!
    Anagarika_Dharmapal_in_1926.jpg


    mee yana gamana kohen kelawara weida kiyala apita kiyanna ba.. harima dukai ee gana hithanakota...

    1.gif
    1.gif
    1.gif
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ai........apita karanna beri.......

    Machan godak aya okata wirudda nehe.....:dull: Tika denek wirudda una kiyala oka nawaththannna amaruine.....

    lankawe thawa godak neethi wirodi dewal wenawa kiyala api dannawane...
    Eth apita thiya police walatawath ewa nawaththanna behene...

    Machan Kaliyuga kale patan gaththa witharai thaama!
    :cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මෙතන උබ බැනලා තියෙන්නෙ වෙසක් වලට පටන් ගත්තු හැටීයේම ඊට පස්සේ සැර ගතිය තනුක කරන්න ඒකට භෂ්ම දැමීමෙ ආසාර්ථක උත්සහයක් මට පේනවා ,අපේ එවුන් ජාතිය කන්න හදද්දි අනුන්ට බනින එක ආසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ.:baffled:

    :no::no::no::no:

    කාලකන්නි සහ වෙසක් අතර තියන සම්බන්දය ගැන කියන්නයි මම මේ Heading එක දැම්මේ. මම මගේ ආගමට කවදාවත් බනින්නේ නැහැ.
    බුදුහාමුදුරුවන්ට, සැරියුත් මුගලන් අගසවු දෙනමට, තෘතීය ශ්‍රාවක කසුප් තෙරුන්ට, අසූ මහා ස්‍රාවකයන් වහන්සේලාට මගේ දිවි දෙවනි කරලා ගෞරව කරනවා.

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Machan godak aya okata wirudda nehe.....:dull: Tika denek wirudda una kiyala oka nawaththannna amaruine.....

    lankawe thawa godak neethi wirodi dewal wenawa kiyala api dannawane...
    Eth apita thiya police walatawath ewa nawaththanna behene...

    Machan Kaliyuga kale patan gaththa witharai thaama!
    :cool::cool:
    nawaththanna ba kiyala nikan hitiyama hariyanne na ban... kothanin hari patan ganna ona..mewa balan inna ba :no::no::no::no:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මුන් දැනගන්න ඕනෙ වෙසක් දවසෙ ඉන්න ඕනෙ විදිහ :yes: පිස්සු නටන්න අනික් දවස් වල පුලුවන්..
    තව ටික දවසකින් මළගෙවල් වලටත් DJ කාරයො ගෙන්නයිද දන්නෙ නෑ :P
     

    kingdewi

    Well-known member
  • මමත් 100%ක් එකඟයි මේ කතාවට. මොකද වැඩි පිරිසක් තෙමඟුල ඉතාම උසස් විදියට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා වලින් සමරද්දි තවත් සුලු පිරිසක් "වෙසක් ආතල්" ගන්නව.ඉතින් මොවුන් මේක තවත් නත්තලක් කරන්නයි මේ හදන්නෙ. :angry::angry:
    යාලුවගෙ මාතෘකාව "කාලකන්නි සහ අපේ වෙසක්" වගේ පොඩ්ඩක් වෙනස් වුනානම් තවත් අර්ථය තීව්‍ර වෙනව..ඒත් දැන් ආයෙ හදන්න බෑනෙ..
    කොහොම වුනත් ස්තුතියි ..!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් මමත් දන්සැල් වල Dj සිංදු Love සිංදු දාගෙන පිස්සු නටනවා දැක්කා...:yes:
    මමත් dj සිංදු remix අහනවා තමයි.. එත් ඒකට තැනක් නොතනක් තියෙනවා..:rofl:
    ඒකට නම මමත් විරුද්දයි.... :angry:

    අනික මම දැක්කා වෙසක් දවසෙ අපි පන්සල් ගියාම කෙල්ලො ඇවිත් තිබ්බා මගුල් ගෙවල් වල යන්න වගෙ ඇදගෙන
    ...:angry::angry: මේ ඔක්කොම කරන්නෙ අපේ කාලකන්නිම තමයි බන්... වෙන එක ආගමකවත් එඋන් උන්ගේ ආගමට නිගාකරගනේ නැහැ....:no::no::no:

    මිනිසා සුවදයි මල සේ
    නුවනින් එලියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරනේ :angry:


    සම්පූර්නයෙන් ඇත්ත Sama. වෙසක් දවසෙ පන්සල එහෙම්පිටින්ම Fashion Show එකක්. ඒකින් එකට වෙනස් පාට වල ඇදුම්. විවිධාකාරයේ කොන්ඩා මෝස්තර. අම්මලා එනවා දුවව ඒ විදියට අන්දවගෙන. Husband එනවා Wife එක්ක. Wife ඈදන් ඉන්නේ ඔය විදියට. Boy Friend ඒනවා Girl Friend එක්ක. කෙල්ල ඇදන් ඉන්නේ ඔය මම කියපු විදියට. මේ දේවල් නවත්තන්න අපිටම පුලුවන්. අම්මලා තාත්තලාට, Husband ට Boy Friend ට පුලුවන් වෙන්න ඕන. මම ඔතනින් අයිති වෙන්නේ අන්තිම කොටසට. මොකද මම තාම බැදලා නැති නිසා. මම මගේ grl එක්ක පන්සල් ගියා. දෙන්නාම සුදු ඇදලා. ඇයි අනිත් පිරිමින්ට කොන්ද පන නැද්ද????
    :dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද ඉදන් බර් ඇරලා දැන් තමයි නියම පිස්සුව බලා ගන්න පුලුවන් වෙන්නෙ, වෙසක් සතියක් නමට විතරක් නම් කරලා දවස් 2කට පස්සෙ බර් ඇරලා!, අරක්කු බිලා තමයි අද ඉදන් කට්ටිය වෙසක් බලන්න යන්නෙ , එ කියන්නෙ මෙ දවස් 2කෙ තිබ්බ තත්වයට වඩා අප්සට් දවස් 4ක් අපෙ ඇස් ඉස්සරහා දිග හැරෙවි:baffled::dull:

    අම්මෝ ඔව් Dharatha. ඇත්ත ඇත්ත. ගෙදරට වෙලා ඉන්නවා මම නම්. ඇවිදින්න යන්නේ නැහැ. ඔය විකාර දැක්කාම මගේ ලේ කෝපවෙනවා.
    :growl::growl::growl:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දැන් මෙතන උබ බැනලා තියෙන්නෙ වෙසක් වලට පටන් ගත්තු හැටීයේම ඊට පස්සේ සැර ගතිය තනුක කරන්න ඒකට භෂ්ම දැමීමෙ ආසාර්ථක උත්සහයක් මට පේනවා ,අපේ එවුන් ජාතිය කන්න හදද්දි අනුන්ට බනින එක ආසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ.:baffled:

    වෙසක් එකට බැනලා තියෙනවා? :oo: මට මට නම් එහෙම එකක් පේන්නෙ නෑ :P අනුන්ගෙ වැරදි විතරක් හොයන්න හදන්න එපා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුන් දැනගන්න ඕනෙ වෙසක් දවසෙ ඉන්න ඕනෙ විදිහ :yes: පිස්සු නටන්න අනික් දවස් වල පුලුවන්..
    තව ටික දවසකින් මළගෙවල් වලටත් DJ කාරයො ගෙන්නයිද දන්නෙ නෑ :P

    :lol::lol::lol:
    Possible. Really Possible.
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    35
    In your ♥
    මුන්ට බන් ඕවා තේරුම් ගන්න ඕන නැහැ මොකද මෙවුන් ලංකාවෙ නෙවෙයිනේ ඉන්නේ මවාගත්ත ඇමරිකාවේනේ ඉන්නේ. එහේ තියෙන කඩප්පුලි සංස්කෘතිය ලොකු කරගෙනනේ ඉන්නේ...
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Macho mama nam inne Kandy wala. Habai me patte nam ohoma deyak mama dekkema ne. Habai ithin ehema deyak wenawa nam api api genama lejja wenna one. Ape rate karanne boruwata 2500yrs wala rich culture ekak gena katha karana eka witharai. Ewa kiyala karana weda dekkama attatama sinhalaya gana duka hitenawa.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුන්ට බන් ඕවා තේරුම් ගන්න ඕන නැහැ මොකද මෙවුන් ලංකාවෙ නෙවෙයිනේ ඉන්නේ මවාගත්ත ඇමරිකාවේනේ ඉන්නේ. එහේ තියෙන කඩප්පුලි සංස්කෘතිය ලොකු කරගෙනනේ ඉන්නේ...

    Correct. අපිත් Western දේවල් Follow කරනවා. නැත්තේ නැහැ. I'm a Huge Rock Music Fan. TNL On-Stage Play කරලත් තියනවා. ඒත් බෞද්ධකම තාමත් රැකගෙන ඉන්නවා. ඒක අනිත් උන්ට කරන්න බැහැ. උන් ඉන්නේ මවා ගත්තු අමුතු ලෝකෙක.
    :(:(:(
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    කාලකන්නි~වෙසක්

    Eka eththa...mamath oya wage siddi dekala thiyenawa...eka ape bawuddha kamatath lejjawak.......api mewa kohoma hari nawathwanna ona....