Happy B'day Shamme Akki

අන්තිමට B'day wish thread 1 වහන්න යන්නේ ශම්මී අක්කාව මහන කරලා වගේ :lol:
:(අද අර ගල් මුසලයා මාව කන්න හැදුවා.අපි අහුවෙයි ඕවට.(ග,යන්නෙන් පටන් ගන්නේ):angry:හොඳ වෙලාවට ඉඳලා ඉඳලා ඇවිත් ලකී ගින්න පත්තුකලා.ඇඩ්මින්තුමා වේවැල පෙන්නුවා...මිනිහා ආගිය අතක් නෑ.;)
අපි දෙන්න යමු අනේ මහණ වෙන්න:D
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්

    මටත් මේ සසර එපා වෙලා තියෙන්නේ
    මහන වුනාට පස්සේ විබාග නැත්තං මාත් එනවා මහන වෙන්න අනිවා
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සූභ උපන්දිනයක් වේවා අක්කේ
    ඔයාගේ සියලුම වැඩ කටයතු දිගින් දිගටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    මටත් මේ සසර එපා වෙලා තියෙන්නේ
    මහන වුනාට පස්සේ විබාග නැත්තං මාත් එනවා මහන වෙන්න අනිවා
    මහණකම හරියන්නේ ජිවන විබාග හරියට දිනපු සාර්ථක අයටයි.:)නමුත්,පැවිද්දෙක් තරම් ඉහළ ජිවන මට්ටමකින් ගිහි ජීවිතය ගෙවන අයත් ඉන්නවා.
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මේ කිරිසප්පයෝ මොනව කරනවද මන්දා..ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැතුව:P
    බුදු සරණයි දරුවෝ!

    Ha ha ha. Ko ithin api danne naha ne oya akka da nangi da kiyala lol
     
    JBanda

    Member
    May 30, 2010
    85
    2
    0
    මහණකම හරියන්නේ ජිවන විබාග හරියට දිනපු සාර්ථක අයටයි.:)නමුත්,පැවිද්දෙක් තරම් ඉහළ ජිවන මට්ටමකින් ගිහි ජීවිතය ගෙවන අයත් ඉන්නවා.
    Ai oyata jeewithe epa une
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    මහණකම හරියන්නේ ජිවන විබාග හරියට දිනපු සාර්ථක අයටයි.:)නමුත්,පැවිද්දෙක් තරම් ඉහළ ජිවන මට්ටමකින් ගිහි ජීවිතය ගෙවන අයත් ඉන්නවා.

    හැම දෙයක්ම එපා වෙලා කලකිරිලා එන අය එන්නේ ජීවන විබාගය පැරදුනු නිසා නේද?
    ex- පටාචාරා :lol:
     
    තර්කය හොඳයි.ඒත් යථාර්තයට දුරයි.:)පටාචාර පැරදුන කෙනෙක්ද?එකපිට එක ඉහමත කඩා වැටුන ජීවන කඩඉම් නිසිලෙස අවබෝධයෙන්ම විඳගත් අති උද්වේගකර පීඩනය දෝරෙ ගලාගිය අසාමාන්‍ය ගැහැනියක්ද?
    දුබලකමට ගිහි ජිවිතයෙන් පළායෑම හා සිදුහත් වැනි අති විහිෂ්ඨයන් සත්‍යය සොයා යාම දෙයාකාරයි.අපි මේ වගේ දෙයක් තකාකරමු වෙන තැනක.ලස්සන මාතෘකාවක්.:yes:
     
    ammo oya hari pandithai neda?:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    තර්කය හොඳයි.ඒත් යථාර්තයට දුරයි.:)පටාචාර පැරදුන කෙනෙක්ද?එකපිට එක ඉහමත කඩා වැටුන ජීවන කඩඉම් නිසිලෙස අවබෝධයෙන්ම විඳගත් අති උද්වේගකර පීඩනය දෝරෙ ගලාගිය අසාමාන්‍ය ගැහැනියක්ද?
    දුබලකමට ගිහි ජිවිතයෙන් පළායෑම හා සිදුහත් වැනි අති විහිෂ්ඨයන් සත්‍යය සොයා යාම දෙයාකාරයි.අපි මේ වගේ දෙයක් තකාකරමු වෙන තැනක.ලස්සන මාතෘකාවක්.:yes:

    this is not the place to talk abt that :yes:

    යන යන තැන OT නේ :P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :(අද අර ගල් මුසලයා මාව කන්න හැදුවා.අපි අහුවෙයි ඕවට.(ග,යන්නෙන් පටන් ගන්නේ):angry:හොඳ වෙලාවට ඉඳලා ඉඳලා ඇවිත් ලකී ගින්න පත්තුකලා.ඇඩ්මින්තුමා වේවැල පෙන්නුවා...මිනිහා ආගිය අතක් නෑ.;)
    අපි දෙන්න යමු අනේ මහණ වෙන්න:D

    මහන වෙලා කසාද බදින්න බැරිද දන්නේ නෑ :P
     
    *මට සුබපතන්න ත්රෙඩ් එකක් ඕපන්කල රුවින් මල්ලියාට ආයෙත් ස්තුතියි!
    *පුද්ගලික පනිවුඩ හරහා සුබ පැතූ මගේ නිහඬ මිතුරු-මිතුරියන්ටත් බෙහෙවින් ස්තුතියි!(යම් යම් හේතු මත සෑහෙන පිරිසක් මා සම්බන්ධ කරුනුවලදී යම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා.ඒක හොඳයි.)
    *අනික මේ දවසේ අනවශ්‍ය ලෙස පුද්ගලික සම්බනධතා ගොඩනඟාගන්න උත්සාහ කල කීප දෙනෙක් නොසළකා හරින්න සිදුවීම ගැන කණගාටුයි.
    එවගේම සමහර කමෙන්ට්ස් නොසළකාහරින්න උත්සාහ කලාම නෙවෙයි-පිටු ගනන දිග්ගස්සන්න නුවමනා නිසා පොදුවේ මෙතන ජිටී අය්යා ඇතුළු ඒ හැමෝටම දීර්ගායු ප්‍රාර්ථනා කරනවා,ස්තුතියි හද පත්ලෙන්ම හැමෝටම!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    *මට සුබපතන්න ත්රෙඩ් එකක් ඕපන්කල රුවින් මල්ලියාට ආයෙත් ස්තුතියි!
    *පුද්ගලික පනිවුඩ හරහා සුබ පැතූ මගේ නිහඬ මිතුරු-මිතුරියන්ටත් බෙහෙවින් ස්තුතියි!(යම් යම් හේතු මත සෑහෙන පිරිසක් මා සම්බන්ධ කරුනුවලදී යම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා.ඒක හොඳයි.)
    *අනික මේ දවසේ අනවශ්‍ය ලෙස පුද්ගලික සම්බනධතා ගොඩනඟාගන්න උත්සාහ කල කීප දෙනෙක් නොසළකා හරින්න සිදුවීම ගැන කණගාටුයි.
    එවගේම සමහර කමෙන්ට්ස් නොසළකාහරින්න උත්සාහ කලාම නෙවෙයි-පිටු ගනන දිග්ගස්සන්න නුවමනා නිසා පොදුවේ මෙතන ජිටී අය්යා ඇතුළු ඒ හැමෝටම දීර්ගායු ප්‍රාර්ථනා කරනවා,ස්තුතියි හද පත්ලෙන්ම හැමෝටම!

    අපිවත් ඔය ගොඩට වැටෙනවද ශමී අක්කේ :dull: :(
     
    this is not the place to talk abt that :yes:

    යන යන තැන OT නේ :P
    :rofl:දැං ටිකක් හරි හොඳයි..ඒ දවස්වල:lol:

    Happy Bday sis. thawa auruddakuth masa ganak kalin ipaduna nam onna nangi kiyanna thibba oyage asawata. bt ithin monawa karannada. welawa thama... lolzzz....
    කමක් නෑ නංඟා..අක්කා කියන එක වැඩිය ආරක්‍ෂිතයි වගේ:):D

    මහන වෙලා කසාද බදින්න බැරිද දන්නේ නෑ :P
    :baffled:ලංකාවෙ නං බැ.ජපන් පුලුවන් ලු?