*මට සුබපතන්න ත්‍රෙඩ් එකක් ඕපන්කල රුවින් මල්ලියාට ආයෙත් ස්තුතියි!
*පුද්ගලික පනිවුඩ හරහා සුබ පැතූ මගේ නිහඬ මිතුරු-මිතුරියන්ටත් බෙහෙවින් ස්තුතියි!(යම් යම් හේතු මත සෑහෙන පිරිසක් මා සම්බන්ධ කරුනුවලදී යම් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා.ඒක හොඳයි.)
*අනික මේ දවසේ අනවශ්‍ය ලෙස පුද්ගලික සම්බනධතා ගොඩනඟාගන්න උත්සාහ කල කීප දෙනෙක් නොසළකා හරින්න සිදුවීම ගැන කණගාටුයි.
එවගේම සමහර කමෙන්ට්ස් නොසළකාහරින්න උත්සාහ කලාම නෙවෙයි-පිටු ගනන දිග්ගස්සන්න නුවමනා නිසා පොදුවේ මෙතන ජිටී අය්යා ඇතුළු ඒ හැමෝටම දීර්ගායු ප්‍රාර්ථනා කරනවා,ස්තුතියි හද පත්ලෙන්ම හැමෝටම!
Mokada oya intelligence unit ekaka rahas samajikawak da oyata baya wenna ah
ලංකාවෙ නං බැ.ජපන් පුලුවන් ලු?




)


