Happy B'day Shamme Akki

sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    *මට සුබපතන්න ත්රෙඩ් එකක් ඕපන්කල රුවින් මල්ලියාට ආයෙත් ස්තුතියි!
    *පුද්ගලික පනිවුඩ හරහා සුබ පැතූ මගේ නිහඬ මිතුරු-මිතුරියන්ටත් බෙහෙවින් ස්තුතියි!(යම් යම් හේතු මත සෑහෙන පිරිසක් මා සම්බන්ධ කරුනුවලදී යම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා.ඒක හොඳයි.)
    *අනික මේ දවසේ අනවශ්‍ය ලෙස පුද්ගලික සම්බනධතා ගොඩනඟාගන්න උත්සාහ කල කීප දෙනෙක් නොසළකා හරින්න සිදුවීම ගැන කණගාටුයි.
    එවගේම සමහර කමෙන්ට්ස් නොසළකාහරින්න උත්සාහ කලාම නෙවෙයි-පිටු ගනන දිග්ගස්සන්න නුවමනා නිසා පොදුවේ මෙතන ජිටී අය්යා ඇතුළු ඒ හැමෝටම දීර්ගායු ප්‍රාර්ථනා කරනවා,ස්තුතියි හද පත්ලෙන්ම හැමෝටම!

    Mokada oya intelligence unit ekaka rahas samajikawak da oyata baya wenna ah
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :baffled:ලංකාවෙ නං බැ.ජපන් පුලුවන් ලු?

    අපරාදෙ නැත්තම් මාත් මහන වෙනවා...කෑම බීම හැමදෙම තියෙන ජොබ් කරන්න ඕන නැති ජීවන වෘත්තියක්නෙ..එක දෙයයි අඩු.. ( අපෙ කට්ටිය ඒකත් ගන්නවද දන්නෙ නෑ ) :rolleyes:
     
    ආහ් වැඩිකල් නෑනේ... දැන්ම ඉදන් ලේස්ති වෙන්න ඕන :)
    :P

    අපිවත් ඔය ගොඩට වැටෙනවද ශමී අක්කේ :dull: :(
    ඔයා මගේම මල්ලියෙක් විදිහට නේ මම සළකන්නේ.අපේ අවබෝධය ගැඹුරුයි.:no::cool:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :P

    ඔයා මගේම මල්ලියෙක් විදිහට නේ මම සළකන්නේ.අපේ අවබෝධය ගැඹුරුයි.:no::cool:

    බොහොම ස්තූති ශමී අක්කා
    එලකිරි එකෙ ගරු කරන ස්වල්පයෙන් ඉහලින්ම ඉන්න එක්කෙනෙක් ඔයා
    දීර්ගායුශ පතනවා ! :)
     
    ammo oya hari pandithai neda?:)
    ඔයාගේ ළබැඳියාවක් ඇත්නම් ඒ ගැන ගරු කරනවා.මගේ මිතුරෙක් වෙන්න නං pmදාහක් දැම්මත් හරියන්නෙ නෑ.ටික කාලයක් පුද්ගලයා හැසිරෙන-හිතන විදිහ ගැන අධ්‍යයනය කරන්න වෙනවා.සමාවෙන්න.බලමු.:)
    (ප්ලීස්.....මේක පොදු උත්තරයක්.ෆ්‍රෙන්ඩ්ශිප් රික්වෙස්ට් කරන-රිප්ලයි අපේක්ෂා කරන සෑහෙන ගණනකට& මේක පොර ටොක් එකක් කියා හිතාගන්න අයටත් කැමති විදිහට බාරගන්න අයිතිය තියනවා:sorry:)
     

    JBanda

    Member
    May 30, 2010
    85
    2
    0
    ඔයාගේ ළබැඳියාවක් ඇත්නම් ඒ ගැන ගරු කරනවා.මගේ මිතුරෙක් වෙන්න නං pmදාහක් දැම්මත් හරියන්නෙ නෑ.ටික කාලයක් පුද්ගලයා හැසිරෙන-හිතන විදිහ ගැන අධ්‍යයනය කරන්න වෙනවා.සමාවෙන්න.බලමු.:)
    (ප්ලීස්.....මේක පොදු උත්තරයක්.ෆ්‍රෙන්ඩ්ශිප් රික්වෙස්ට් කරන-රිප්ලයි අපේක්ෂා කරන සෑහෙන ගණනකට& මේක පොර ටොක් එකක් කියා හිතාගන්න අයටත් කැමති විදිහට බාරගන්න අයිතිය තියනවා:sorry:)
    Nice reply. I never had this kind of reply b4. thnks dear:)
     

    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    තර්කය හොඳයි.ඒත් යථාර්තයට දුරයි.:)පටාචාර පැරදුන කෙනෙක්ද?එකපිට එක ඉහමත කඩා වැටුන ජීවන කඩඉම් නිසිලෙස අවබෝධයෙන්ම විඳගත් අති උද්වේගකර පීඩනය දෝරෙ ගලාගිය අසාමාන්‍ය ගැහැනියක්ද?
    දුබලකමට ගිහි ජිවිතයෙන් පළායෑම හා සිදුහත් වැනි අති විහිෂ්ඨයන් සත්‍යය සොයා යාම දෙයාකාරයි.අපි මේ වගේ දෙයක් තකාකරමු වෙන තැනක.ලස්සන මාතෘකාවක්.:yes:

    ammo oya hari pandithai neda?:)

    මමත් හොයන්නෙ පන්ඩිත කෙල්ලෙක් :love::love::yes::yes:

    සුබම සුබ උපන් දිනක් වෙවා කෙල්ලෙ:):P
    හැම දාම ඔය වගෙ පන්ඩිත කතා කියන්න
    EK එකෙ ඉන්න සමහර මොඩයන්ගෙ මොල වලට හොද යමක් දෙන්න පුලුවන් වෙන්න ඔනි:yes:
    මම මගෙ යලුවා patrick අතෙ තැග්ගක් එව්වා හමු උනාද?:rofl:
     
    මෙතෙක් හා ඉදිරියට මට සුබ පතන හැම දෙනාටම සෙත් වේවා!:)
    මේ ත්රෙඩ් එකට මීට වඩා මම රිප්ලයි කරන එක තේරුමක් නෑ නේ.උපන් දිනය පහුවෙලා?:sorry::D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    97454048.gif