අහිමි වී ඔබ දැන් ටික දිනකි
අහිමි උනේ ඔබේ වරදකිනි
වරදක් කලත් ඔබ මා හට
අඩුවක් නැත මගෙ අදරේ...
මා සමගින් පෙම් කලත්
මට නොදැනෙන ලෙසින්
පෙම් කරත් වෙන අයෙකුට
නැතේ තරහක් මා සිතේ...
එක වරක් මා ඔබහට
වරදට සමාව දුන්නත්
නැතේ ඔබ කිසිදිනේ
මගෙ අදරේ ගැන සිතුවේ...
මේ කවිය අපේ යාලුවෙකුට උන සිද්දියකි....
Last edited:







