Mobitel Internet Use karana Aya Poddak Ennako... [ Please ]

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Mama, Mobitel Internet Package 1k gaththa. :baffled:

    Eth mama Kochchara Use karalada kiyala balaganna danne na. :(
    Use karala thiyana
    MB gana balaganna Mobitel Site 1ke Account 1k hada ganne kohomada????????

    Danna Kenek Wisthara tikak kiyannako

    PlzzzzzZ ! hELp mEeeeeeeeee... :rolleyes:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    mobitel(dot)lk yanna..
    gihin reg wenna..eeta passe log wela eke tiyenawa tags wagayak mata hariyatama mathaka naha....eke balanna...
    naththnam mobitel ekata katha kalama okkoma details kiyanawa...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    https://selfcare.mobitel.lk/MyAccount/SignUp.jsp

    මොබිටෙල් ID කියල තියන එකට සිම් එකේ නම්බර් එක දාන්න.
    රෙජිස්ටර් උනාම සිම් එකට SMS එකක් එයි. ඒක තමයි එකවුන්ට් එකේ ඇක්ටිවෙශන් කෝඩ් එක.
    ඒක ආයිත් ඔයා එකවුන්ට් එකට ලොග් උන පලවෙනි පාර විතරක් අහයි. එතකොට ඒක දෙන්න.

    ඕර්.
    මොබිටෙල් එකට කතා කරන්න. යූස් ඒජ් එක අහන්න
     
    • Like
    Reactions: j@naka_86

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    mobitel(dot)lk yanna..
    gihin reg wenna..eeta passe log wela eke tiyenawa tags wagayak mata hariyatama mathaka naha....eke balanna...
    naththnam mobitel ekata katha kalama okkoma details kiyanawa...

    Thanx Machan

    https://selfcare.mobitel.lk/MyAccount/SignUp.jsp

    මොබිටෙල් ID කියල තියන එකට සිම් එකේ නම්බර් එක දාන්න.
    රෙජිස්ටර් උනාම සිම් එකට SMS එකක් එයි. ඒක තමයි එකවුන්ට් එකේ ඇක්ටිවෙශන් කෝඩ් එක.
    ඒක ආයිත් ඔයා එකවුන්ට් එකට ලොග් උන පලවෙනි පාර විතරක් අහයි. එතකොට ඒක දෙන්න.

    ඕර්.
    මොබිටෙල් එකට කතා කරන්න. යූස් ඒජ් එක අහන්න

    ගොඩක් ස්තුතියි! lucky_lakshitha