~ Worldwide Sri lankan companies ~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
kattiya danna Worldwide Sri lankan companies methana daanna,ethakota ape podi ayatat dana ganna puluwan n kawada hari e wage wenna wada karanna inspire wenna puluwan lankawe kollonge daskshtha dakala,me thread eka digatama up karala tiya gamu

man danna 2k danawa issella

150px-Hsenid-logo.gif

me nama hondata balanna,me anik pattata Dinesh kyala liyala tiyenne,Founder thama Dinesh Saparamadu,
wadi wistara
http://en.wikipedia.org/wiki/Hsenid

Virtusa_logo.png

meka nm godak denek danna ekak,Virtusa ne,Founders Kris Canekeratne &
Tushara Canekeratne
wadi wistara http://en.wikipedia.org/wiki/Virtusa
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Ah.. good work dude.. :):)
අර තේ කොළ සමාගමක් තියෙනව නේද හැම රටකටම වගේ තේ යවන.. අර මොකක්ද බ්‍රදර්ස් එකක්.මුස්ලිම් නමක් තියෙන්නේ.:nerd::nerd: ෂිට්.. මතක නෑ නේ..:(
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෑඩේ නියමයි.. :D
    මං වෑඩ කරන මෙඩිකල් ආයතනයත්.. දෑනට නුවරටම ප්‍රසිද්ධියක් උසුලනවා..
    තව අවුරුදු 3 කින් මේ ආයතනයත් මුළු ලොකේම හදුනන ආයතනයක් වෙයි.. :D
    ඒ වෙන කොට මේ ත්‍රේඩ් එක තිබ්බොත් ඒ ගෑන වෑඩි විස්තර කියන්නම්.. ;):)