ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :confused:

    habai meke post eheka thibuna TULIPS wena kenekge kiyala!
    mama ahala thiyena widiyatath eka sinhala kenekge!

    ඔව් බං මාත් දැක්ක බුදුපිළිමයක් නං තියෙනවා :yes:
    නමුත් මචං ඕකෙ ලොක්ක අරගොල්ලොන්ගෙම කෙනෙක්
    සහ ඒ branch එක භාරව ඉන්න කෙනා සිංහල වෙන්නත් පුළුවන් නෙ
    මොක උනත් ඕඛෙ ඇත්ත නැද්ද දැනගන්න මගේ VGA එකට කෙළවෙලා warranty claim කරගන්න වෙන්නම ඕනෙ :P
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    ඔව් බං මාත් දැක්ක බුදුපිළිමයක් නං තියෙනවා :yes:
    නමුත් මචං ඕකෙ ලොක්ක අරගොල්ලොන්ගෙම කෙනෙක්
    සහ ඒ branch එක භාරව ඉන්න කෙනා සිංහල වෙන්නත් පුළුවන් නෙ
    මොක උනත් ඕඛෙ ඇත්ත නැද්ද දැනගන්න මගේ VGA එකට කෙළවෙලා warranty claim කරගන්න වෙන්නම ඕනෙ :P

    Tulip??? ane manda matanam therene nahe mcn?!? :confused:
    uba kiyana eka wenna puluwan!mokada mcn SRI computers eke un mage hodama yaluwekwath rawatuwane,ada wenkan eya danne nahe eka PC partnerlagema ekkak kiyala!
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :confused:

    habai meke post eheka thibuna TULIPS wena kenekge kiyala!
    mama ahala thiyena widiyatath eka sinhala kenekge!

    ඔව් බං මාත් දැක්ක බුදුපිළිමයක් නං තියෙනවා :yes:
    නමුත් මචං ඕකෙ ලොක්ක අරගොල්ලොන්ගෙම කෙනෙක්
    සහ ඒ branch එක භාරව ඉන්න කෙනා සිංහල වෙන්නත් පුළුවන් නෙ
    මොක උනත් ඕඛෙ ඇත්ත නැද්ද දැනගන්න මගේ VGA එකට කෙළවෙලා warranty claim කරගන්න වෙන්නම ඕනෙ :P

    Tulip eka PC house nemei. Eth eke athi hondak na bang.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Tulip??? ane manda matanam therene nahe mcn?!? :confused:
    uba kiyana eka wenna puluwan!mokada mcn SRI computers eke un mage hodama yaluwekwath rawatuwane,ada wenkan eya danne nahe eka PC partnerlagema ekkak kiyala!

    :yes:

    eka danna handa thamai ban api barclace walin gaththe... PC ballo ohommamai....nvr get ur computer part from PC shops :no:
    Barclays වලින් ගත්තොත් නං බඩු ශුවර් ඒ වගේම හොඳ ගානකුත් ශුවර් :P

    ගානත් අඩු service එකත් හොඳ කඩ අද කාලෙ හොයන අමාරුයි බං :)

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    Mamat PC partner eken computerayak gatta. Den 3 years wenawa. Me aurudu 3ta Motherboard 3k maru kara. Gigabyte ne, Auruddai tiyanne.. :lol::lol:
    Masayak witara giya board ekak dala denna.

    :angry::angry::angry::angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Tulip eka PC house nemei. Eth eke athi hondak na bang.

    අඩුම තරමෙ ඒකේ නරකකුත් නැතුව ඇතිනෙ මචං :)
    අද මං යාළුවො සෙට් එකක් එක්ක unity ගිය වෙලේ හැම එකාම PC house එකේ දෙගුරුන් සිහිකළත් මේකට මුකුත් කේස් එකක් කිව්වෙ නෑ මචං :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩුම තරමෙ ඒකේ නරකකුත් නැතුව ඇතිනෙ මචං :)
    අද මං යාළුවො සෙට් එකක් එක්ක unity ගිය වෙලේ හැම එකාම PC house එකේ දෙගුරුන් සිහිකළත් මේකට මුකුත් කේස් එකක් කිව්වෙ නෑ මචං :)

    මිගාරව අදුරනවා කිව්වානම් වැඩේ ඉක්මනට කරගන්න තිබ්බානේ....:lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම හැමදාම බඩු ගත්තේ Barclays එකින්........ මට නම් කිසි අවුලක් වෙලා නැ..එත් ගත්තු එක ASUS DVD WRITER එක චාටර් ....හරියට Read කලේ නැ..... පස්සේ මම ගිහින් මාරු කරන් ආවා. එත් ගෙනාපු එකත්..... එච්චරම හොඳ නැ. මම හිත හදාගෙන... එක මාරු කරන්න ගියේ නැ. මොකෝ ඉළඟ එක ඊට වඩා අවුරුද්ද පැන්නට පස්සේ චාටර් උනොත්....සොරි.com වෙන හින්දා. එච්චරම තමා අවුලකට උනේ.. මොනා උනත්, Computers ගන්න ලංකාවේ Best Place එක Barclays කියලා තමා මම නම් හිතන්නේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    nice 2 see u around...

    Hehe u too machan :D

    මිගාරව අදුරනවා කිව්වානම් වැඩේ ඉක්මනට කරගන්න තිබ්බානේ....:lol::lol:

    මිගාරයව දන්නවනං බඩු ගන්න කලින් මිගාරය දුන්න පොලු ටික බේරල ඉන්න කියයි :P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ටියුලිප් එකේ බඩු ලාබයි වගේම බඩු ටිකක් බාලයි වගේ...බාක්ලේස් තමා ඉතින් බඩුවක් ගන්ඩ තියෙන්නේ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හැමදාම බඩු ගත්තේ Barclays එකින්........ මට නම් කිසි අවුලක් වෙලා නැ..එත් ගත්තු එක ASUS DVD WRITER එක චාටර් ....හරියට Read කලේ නැ..... පස්සේ මම ගිහින් මාරු කරන් ආවා. එත් ගෙනාපු එකත්..... එච්චරම හොඳ නැ. මම හිත හදාගෙන... එක මාරු කරන්න ගියේ නැ. මොකෝ ඉළඟ එක ඊට වඩා අවුරුද්ද පැන්නට පස්සේ චාටර් උනොත්....සොරි.com වෙන හින්දා. එච්චරම තමා අවුලකට උනේ.. මොනා උනත්, Computers ගන්න ලංකාවේ Best Place එක Barclays කියලා තමා මම නම් හිතන්නේ.

    100% True
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    100% True

    11.gif