මං අද VGA එකක් ගත්ත tulip එකෙන්
ඒකත් අරුංගෙමලුනෙ බං![]()

habai meke post eheka thibuna TULIPS wena kenekge kiyala!
mama ahala thiyena widiyatath eka sinhala kenekge!

ඔව් බං මාත් දැක්ක බුදුපිළිමයක් නං තියෙනවා
නමුත් මචං ඕකෙ ලොක්ක අරගොල්ලොන්ගෙම කෙනෙක්
සහ ඒ branch එක භාරව ඉන්න කෙනා සිංහල වෙන්නත් පුළුවන් නෙ
මොක උනත් ඕඛෙ ඇත්ත නැද්ද දැනගන්න මගේ VGA එකට කෙළවෙලා warranty claim කරගන්න වෙන්නම ඕනෙ

Tulip??? ane manda matanam therene nahe mcn?!?
uba kiyana eka wenna puluwan!mokada mcn SRI computers eke un mage hodama yaluwekwath rawatuwane,ada wenkan eya danne nahe eka PC partnerlagema ekkak kiyala!
Barclays වලින් ගත්තොත් නං බඩු ශුවර් ඒ වගේම හොඳ ගානකුත් ශුවර්eka danna handa thamai ban api barclace walin gaththe... PC ballo ohommamai....nvr get ur computer part from PC shops![]()

Tulip eka PC house nemei. Eth eke athi hondak na bang.

![]()
Barclays වලින් ගත්තොත් නං බඩු ශුවර් ඒ වගේම හොඳ ගානකුත් ශුවර්
ගානත් අඩු service එකත් හොඳ කඩ අද කාලෙ හොයන අමාරුයි බං
අඩුම තරමෙ ඒකේ නරකකුත් නැතුව ඇතිනෙ මචං
අද මං යාළුවො සෙට් එකක් එක්ක unity ගිය වෙලේ හැම එකාම PC house එකේ දෙගුරුන් සිහිකළත් මේකට මුකුත් කේස් එකක් කිව්වෙ නෑ මචං![]()

nice 2 see u around...

මිගාරව අදුරනවා කිව්වානම් වැඩේ ඉක්මනට කරගන්න තිබ්බානේ....![]()

මම හැමදාම බඩු ගත්තේ Barclays එකින්........ මට නම් කිසි අවුලක් වෙලා නැ..එත් ගත්තු එක ASUS DVD WRITER එක චාටර් ....හරියට Read කලේ නැ..... පස්සේ මම ගිහින් මාරු කරන් ආවා. එත් ගෙනාපු එකත්..... එච්චරම හොඳ නැ. මම හිත හදාගෙන... එක මාරු කරන්න ගියේ නැ. මොකෝ ඉළඟ එක ඊට වඩා අවුරුද්ද පැන්නට පස්සේ චාටර් උනොත්....සොරි.com වෙන හින්දා. එච්චරම තමා අවුලකට උනේ.. මොනා උනත්, Computers ගන්න ලංකාවේ Best Place එක Barclays කියලා තමා මම නම් හිතන්නේ.