ei ban un dennage fight ekak adinne ???
fight newei.. kattiyage ideas gana danaganna nikan damme


මට නම් දෙන්නාගේම හොදයි...
අපිට ඒ අයව වෙන් කරලා ඒ අයගේ තරා තිරම මෑන බලන්න ඕනේ නෑ..
හේතුව.. ඒ අය දෙන්නාම හොද හින්දා නේ.. අපේ රටේ ජනප්රියත්වයක් දරලා තියෙන්නේ.. අනික අපේ රටේ වගේම වෙනත් රට වලින් වුනත් මේ අය කිර්තියට පත් වෙලා තියෙනවා..
ඒ හින්දා මට නම් දෙන්නාම හොදයි කියලායි කියන්න තියෙන්නේ..
ඒකෙ දෙකක් නෑ
Mama asai santhush'ge voice ekata but both different styles, not vote
