Bhathiya OR Santhush?

Vote!

  • Total voters
    35

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Bhathiya , Santhush දෙන්නගෙන් කාගෙ voice එකද හොඳ??

banner.jpg

vote!
:P
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් දෙන්නාගේම හොදයි... :)
    අපිට ඒ අයව වෙන් කරලා ඒ අයගේ තරා තිරම මෑන බලන්න ඕනේ නෑ..
    හේතුව.. ඒ අය දෙන්නාම හොද හින්දා නේ.. අපේ රටේ ජනප්‍රියත්වයක් දරලා තියෙන්නේ.. අනික අපේ රටේ වගේම වෙනත් රට වලින් වුනත් මේ අය කිර්තියට පත් වෙලා තියෙනවා..
    ඒ හින්දා මට නම් දෙන්නාම හොදයි කියලායි කියන්න තියෙන්නේ.. :):D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මට නම් දෙන්නාගේම හොදයි... :)
    අපිට ඒ අයව වෙන් කරලා ඒ අයගේ තරා තිරම මෑන බලන්න ඕනේ නෑ..
    හේතුව.. ඒ අය දෙන්නාම හොද හින්දා නේ.. අපේ රටේ ජනප්‍රියත්වයක් දරලා තියෙන්නේ.. අනික අපේ රටේ වගේම වෙනත් රට වලින් වුනත් මේ අය කිර්තියට පත් වෙලා තියෙනවා..
    ඒ හින්දා මට නම් දෙන්නාම හොදයි කියලායි කියන්න තියෙන්නේ.. :):D

    මම ටිකක් විතර වැඩිපුර භාතියගෙ voice එකට කැමැති.. අනිවා දෙන්නාම හොදයි :yes: ඒකෙ දෙකක් නෑ :)