මල පැන්නම ලියවෙනවා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මල පැන්නම ලියවෙනවා

    boot4.jpg

    කොළඹ සිට නුවර එන
    ඉන්ටසිටි බස් එකේ,
    කිස් කලා නුඹව මම
    මතක නෑ පිස්සියේ..
    නුවර සිට හැමදාම
    නුඹ සමග බස් එකේ,
    ඇරලුවා ගෙදර නුඹ
    මේ මටත් පිස්සුනේ..
    මල් වත්තෙ මැප් එකත්
    පාඩම්ය නංගියේ,
    ඒ තරම් මල් කැඩුවෙ
    අපි දෙන්න විතරනේ..
    අරක මේකද ඕනෙ
    හැමදේම දුන්නනේ..
    ලව් කලා බොක්කෙන්ම
    මම උඹට නංගියේ..
    උඹත් මට ඒ වගේ
    කියල මට හිතුනනේ..
    එහෙව් මට බූට් එක
    තිව්ව උඹ බැල්ලියේ

    :angry::angry::angry::angry::angry::angry::angry:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ලව් අනියතන් බූට් නියතන්.
    අපිටත් ඕවා වෙලා තියෙනවා බං, ගණන් ගන්න එපා...!
    ටික දවසක් යද්දි ඕක ඇරිලා යයි!
    යාලුවෝ එක්ක ඉදපන්, තනියම ඉන්නකොට අප්සෙට් එක වැඩියි
    පුලුවන් වෙලාවට මේකත් අහපන්

    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුන්ට ඔහොම කතා කරල මදි..නියමෙට ලියල තියෙනව...ආතල් එකට කොල්ලො ආශ්‍රය කරන එවුන්ගෙ කනටම ගැහුව වගේ ..නියමයි

    Umba liyana widiye amuthu gathiyak thiyenawa ..digatama liyanna :D
    Rep+
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ලව් අනියතන් බූට් නියතන්.
    අපිටත් ඕවා වෙලා තියෙනවා බං, ගණන් ගන්න එපා...!
    ටික දවසක් යද්දි ඕක ඇරිලා යයි!
    යාලුවෝ එක්ක ඉදපන්, තනියම ඉන්නකොට අප්සෙට් එක වැඩියි
    පුලුවන් ව්එලාවට මේකත් අහපන්

    same here :(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලව් අනියතන් බූට් නියතන්.
    අපිටත් ඕවා වෙලා තියෙනවා බං, ගණන් ගන්න එපා...!
    ටික දවසක් යද්දි ඕක ඇරිලා යයි!
    යාලුවෝ එක්ක ඉදපන්, තනියම ඉන්නකොට අප්සෙට් එක වැඩියි
    පුලුවන් වෙලාවට මේකත් අහපන්
    ස්තූතියි මචන්:)

    :lol: The last part :lol: Ado awesome reply :lol:
    :):(
    මුන්ට ඔහොම කතා කරල මදි..නියමෙට ලියල තියෙනව...ආතල් එකට කොල්ලො ආශ්‍රය කරන එවුන්ගෙ කනටම ගැහුව වගේ ..නියමයි

    Umba liyana widiye amuthu gathiyak thiyenawa ..digatama liyanna :D
    Rep+
    ස්තූතියි :)

    same here :(
    :shocked: උඹත් කෑවද :(

    Kello Ohoma Thamai Ban...
    මල වාතයක් කුණු කාණුවක්:growl::growl::growl: