ඔව්, අනික ඒ පෑත්ත නිස්කලංක පෑත්තක් හින්දා
අව්ලක් නෑතිව දෙන්නාට කෑමති විදියට කාලය ගෙවන්න පුලුවන්..![]()


Go to Devon. They rent rooms by the hour.
on the far side of Kandy lake. Between Suisse n Mahamaya


මමත් තාම අම්බුළුවාව ගිහින් නෑ... නෑදෑයොත් ඉන්නවා ළඟම ... ගම්පොළ බෝවල ... යන්න ඕන ලඟදි...
ඔයා නම් කටුගස්තොට නේද වැඩ ? මට මේකේ member කෙනෙක් කිව්වා ඔයාවත් මීට් උනා කියල ...![]()




නෑදෑයෝ දකි කියලා බයටද තාම ඒ පෑත්තට ගියෙ නෑත්තේ..
ඒකට කමක් නෑ..
ඔව්, මචන්.
මං කටුගස්තොට තමයි වෑඩ...
දෑන් වුනත් ඔෆිස් එකේ වෑඩ කරන ගමන් තමයි.
එළකිරි එක පෑත්තට එන්නේ..![]()
... දැන්නම් අව්ලක් නෑ...
බැඳලා නිසා ... මාත් එළකිරි එක මිනිමයිස් කරගෙන වැඩ කරන ගමන් තමා එන්නේ ... 


apoi ban getabee pansalata nam love karanna yanna epa..eeka puduma balayak thiyena thenak..mata maara experience thiyenawa..api eeka hondata reka ganna onee thenak..couples gihin oka winasa kaloth aparadee
ඉස්සර දැක්කොත් තමා බය... දැන්නම් අව්ලක් නෑ...
බැඳලා නිසා ... මාත් එළකිරි එක මිනිමයිස් කරගෙන වැඩ කරන ගමන් තමා එන්නේ ...
මට බුද්ධික කියන කෙනා කිව්වා ඔයාගේ ෆාර්මසි එකට ගිහින් ඔයා ගෙන ඇහුවම ...එළකිරි බෝතල් වගයක් පෙන්නපු සිද්දියක්![]()



Umba hari..pissu hedana experience thiyenawa matath getabee gena..ethanata yanna onee hitha pirisiduwa..ow ow ekath hari machan ube kathawa eththa thamai bola eke godak shakthiyak thiyenawa has kam walin yuthu thenak ne cuple ekak hetiyata thamange anagathe hoda anagathayak karala denna kiyala gihin malak kariya pooja karala pahanak pathuthu karala pinak karagaththoth e adara sambandeta kisima karadarayak wena eka kne math ehema gihilla thiyenawa but naraka vidiyata hesirila nam ne kohedi wath public place ekaka machan
umba katugatota koheda..school giye koheda..mama anthonys.
එහෙනම් ප්රශ්නයක් නෑ..
ඔව්, මචන්, අපි ෆාමසියක් කලාට,
මේක මචන් ලොකු කම්පණියක්, අපෙන් තමයි වෙනත් ෆාමසි වලට බෙහෙත් එහෙම ගන්නේ..
ඉතින්, මෙතන ඈවිත් මගේ නමවත් දන්නේ නෑතිව එළකිරියේ මෙම්බර් කෙනෙක් මෙහෙ වෑඩ කරනවාද කියලා ඈහුවොත් හිතා ගන්න පුලුවන් නේ.. මොන වගේ දෙයක් ද වෙන්න ඈත්තේ කියලා![]()
Umba hari..pissu hedana experience thiyenawa matath getabee gena..ethanata yanna onee hitha pirisiduwa..
එහෙනම් ප්රශ්නයක් නෑ..
ඔව්, මචන්, අපි ෆාමසියක් කලාට,
මේක මචන් ලොකු කම්පණියක්, අපෙන් තමයි වෙනත් ෆාමසි වලට බෙහෙත් එහෙම ගන්නේ..
ඉතින්, මෙතන ඈවිත් මගේ නමවත් දන්නේ නෑතිව එළකිරියේ මෙම්බර් කෙනෙක් මෙහෙ වෑඩ කරනවාද කියලා ඈහුවොත් හිතා ගන්න පුලුවන් නේ.. මොන වගේ දෙයක් ද වෙන්න ඈත්තේ කියලා![]()


Seegiri-katugastota,peradeniya park,waewa rowma,..ecchara thamai ban kandy yana thiyenney.



goda experience thiyena patay...
thx for the info...
ei ban ara joy boat da monada ewage yanna puluwan neda...eke giyama katha karana ewa katawath ehenneth nehene...![]()








elazzzzzzzzzzzzzzzzzzzz