Kandy Love Spots ... Helpz !

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, අනික ඒ පෑත්ත නිස්කලංක පෑත්තක් හින්දා
    අව්ලක් නෑතිව දෙන්නාට කෑමති විදියට කාලය ගෙවන්න පුලුවන්.. :D

    මමත් තාම අම්බුළුවාව ගිහින් නෑ... නෑදෑයොත් ඉන්නවා ළඟම ... ගම්පොළ බෝවල ... යන්න ඕන ලඟදි... :)

    ඔයා නම් කටුගස්තොට නේද වැඩ ? මට මේකේ member කෙනෙක් කිව්වා ඔයාවත් මීට් උනා කියල ...:)
     
    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    umbata hondama wade kandy wala room 1k ganna 1k ....paduwe ona deyak karanna puluwang ... katha karakara inna ehema ..... naththang wales park is gud ... udawaththa kale yanna epa ... kella paw .... peradeniya gardnes awlakma na .... una panduru godai ....

    ambuluwawa hondai ... ambuluwawa thiyenne gampola gampolata awith ambuluwawa or hemmatagama bus 1k gihin ambuluwawa bahinna naththang 3weel tama ... ambuuwawa gate 1kn passe umba one nag kale paninna puluwang naththang ambuluwawe uda bingayak thiyanawa ekeata yanna eke athule godak katitiya indi maru wenna ehema epa ...lol...

    ALL THE BEST .....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් තාම අම්බුළුවාව ගිහින් නෑ... නෑදෑයොත් ඉන්නවා ළඟම ... ගම්පොළ බෝවල ... යන්න ඕන ලඟදි... :)
    ඔයා නම් කටුගස්තොට නේද වැඩ ? මට මේකේ member කෙනෙක් කිව්වා ඔයාවත් මීට් උනා කියල ...:)

    නෑදෑයෝ දකි කියලා බයටද තාම ඒ පෑත්තට ගියෙ නෑත්තේ..
    ඒකට කමක් නෑ.. :);)

    ඔව්, මචන්.
    මං කටුගස්තොට තමයි වෑඩ... :)
    දෑන් වුනත් ඔෆිස් එකේ වෑඩ කරන ගමන් තමයි.
    එළකිරි එක පෑත්තට එන්නේ..
    :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    නෑදෑයෝ දකි කියලා බයටද තාම ඒ පෑත්තට ගියෙ නෑත්තේ..
    ඒකට කමක් නෑ.. :);)

    ඔව්, මචන්.
    මං කටුගස්තොට තමයි වෑඩ... :)
    දෑන් වුනත් ඔෆිස් එකේ වෑඩ කරන ගමන් තමයි.
    එළකිරි එක පෑත්තට එන්නේ..
    :D

    ඉස්සර දැක්කොත් තමා බය :P ... දැන්නම් අව්ලක් නෑ... :lol: බැඳලා නිසා ... මාත් එළකිරි එක මිනිමයිස් කරගෙන වැඩ කරන ගමන් තමා එන්නේ ... :)

    මට බුද්ධික කියන කෙනා කිව්වා ඔයාගේ ෆාර්මසි එකට ගිහින් ඔයා ගෙන ඇහුවම ...එළකිරි බෝතල් වගයක් පෙන්නපු සිද්දියක් :lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    apoi ban getabee pansalata nam love karanna yanna epa..eeka puduma balayak thiyena thenak..mata maara experience thiyenawa..api eeka hondata reka ganna onee thenak..couples gihin oka winasa kaloth aparadee

    ow ow ekath hari machan ube kathawa eththa thamai bola eke godak shakthiyak thiyenawa has kam walin yuthu thenak ne cuple ekak hetiyata thamange anagathe hoda anagathayak karala denna kiyala gihin malak kariya pooja karala pahanak pathuthu karala pinak karagaththoth e adara sambandeta kisima karadarayak wena eka kne math ehema gihilla thiyenawa but naraka vidiyata hesirila nam ne kohedi wath public place ekaka machan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉස්සර දැක්කොත් තමා බය :P ... දැන්නම් අව්ලක් නෑ... :lol: බැඳලා නිසා ... මාත් එළකිරි එක මිනිමයිස් කරගෙන වැඩ කරන ගමන් තමා එන්නේ ... :)

    මට බුද්ධික කියන කෙනා කිව්වා ඔයාගේ ෆාර්මසි එකට ගිහින් ඔයා ගෙන ඇහුවම ...එළකිරි බෝතල් වගයක් පෙන්නපු සිද්දියක් :lol::lol:

    එහෙනම් ප්‍රශ්නයක් නෑ..

    ඔව්, මචන්, අපි ෆාමසියක් කලාට,
    මේක මචන් ලොකු කම්පණියක්, අපෙන් තමයි වෙනත් ෆාමසි වලට බෙහෙත් එහෙම ගන්නේ.. :)
    ඉතින්, මෙතන ඈවිත් මගේ නමවත් දන්නේ නෑතිව එළකිරියේ මෙම්බර් කෙනෙක් මෙහෙ වෑඩ කරනවාද කියලා ඈහුවොත් හිතා ගන්න පුලුවන් නේ.. මොන වගේ දෙයක් ද වෙන්න ඈත්තේ කියලා
    :D;)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    ow ow ekath hari machan ube kathawa eththa thamai bola eke godak shakthiyak thiyenawa has kam walin yuthu thenak ne cuple ekak hetiyata thamange anagathe hoda anagathayak karala denna kiyala gihin malak kariya pooja karala pahanak pathuthu karala pinak karagaththoth e adara sambandeta kisima karadarayak wena eka kne math ehema gihilla thiyenawa but naraka vidiyata hesirila nam ne kohedi wath public place ekaka machan
    Umba hari..pissu hedana experience thiyenawa matath getabee gena..ethanata yanna onee hitha pirisiduwa..
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0

    එහෙනම් ප්‍රශ්නයක් නෑ..

    ඔව්, මචන්, අපි ෆාමසියක් කලාට,
    මේක මචන් ලොකු කම්පණියක්, අපෙන් තමයි වෙනත් ෆාමසි වලට බෙහෙත් එහෙම ගන්නේ.. :)
    ඉතින්, මෙතන ඈවිත් මගේ නමවත් දන්නේ නෑතිව එළකිරියේ මෙම්බර් කෙනෙක් මෙහෙ වෑඩ කරනවාද කියලා ඈහුවොත් හිතා ගන්න පුලුවන් නේ.. මොන වගේ දෙයක් ද වෙන්න ඈත්තේ කියලා
    :D;)
    umba katugatota koheda..school giye koheda..mama anthonys.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    එහෙනම් ප්‍රශ්නයක් නෑ..

    ඔව්, මචන්, අපි ෆාමසියක් කලාට,
    මේක මචන් ලොකු කම්පණියක්, අපෙන් තමයි වෙනත් ෆාමසි වලට බෙහෙත් එහෙම ගන්නේ.. :)
    ඉතින්, මෙතන ඈවිත් මගේ නමවත් දන්නේ නෑතිව එළකිරියේ මෙම්බර් කෙනෙක් මෙහෙ වෑඩ කරනවාද කියලා ඈහුවොත් හිතා ගන්න පුලුවන් නේ.. මොන වගේ දෙයක් ද වෙන්න ඈත්තේ කියලා
    :D;)

    ow ow hithaganna puluwan ... :lol::lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Dalada pansalata gihin Wedala, Duwagena duwagena awilla wewata panala poddak nagena, Bus ake nagala gedara palayalla. Mathak karala kellawath akkagena waren.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    goda experience thiyena patay...:P
    thx for the info...:rofl:
    ei ban ara joy boat da monada ewage yanna puluwan neda...eke giyama katha karana ewa katawath ehenneth nehene...:rofl:

    Ahhhhhhhhhhhhhhhhhhhhhw. Katha karana awa ahenne nadda malli??? A kiyanne karana awath penne nathuwa athi neda. :P:P:P:P:P:love::love::love::love: elazzzzzzzzzzzzzzzzzzzz
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    kellath ekka pinak dahamak karapan banz,oya park asse ringanne nathuwa,bandata passe oni magulak kara ganna bariye