List of twenty eight Buddhas - අට විසි බුදුවරු
1. තණ්හංකර
2. මේධංකර
3. සරණංකර
4. දීපංකර
5. කොණ්ඩඤ්ඤ
6. මංගල
7. සුමන
8. රේවත
9. සෝභිත
10. අනෝමදස්සී
11. පදුම
12. නාරද
13. පදුමුත්තර
14. සුමේධ
15. සුජාත
16. පියදස්සි
17. අත්ථදස්සි
18. ධම්මදස්සි
19. සිද්ධත්ථ
20. තිස්ස
21. ඵුස්ස
22. විපස්සි
23. සිඛි
24. වෙස්සභු
25. කකුසඳ
26. කෝනාගම
27. කස්සප
28. ගෞතම
අට විසි බුදුවරු
බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්රයකි. උදාහරණයක් වශයෙන් මියැන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. ගෞතම බුදුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට බුදුවරුන් විසි අට දෙනා බුද්ධත්වයට පත් වී සිටියහ. බොහෝ බෞද්ධ සම්ප්රදායයන්ට අනුව 29 වෙනි බුදුවරයා වන්නේ මෛත්රී බෝධි සත්වයන් වහන්සේය.