බූට් තියපං.

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    stock-photo-eating-boots-newborn-baby-1078186.jpg


    තනිකඩං ජීවිතං,
    ජොලියෙන්ම ගෙවපං..
    තවත් ෆන් ඕනෙ නං,
    ටිකක් ලව් කරපං..
    බදින්නට කිව්වොතිං ,
    බෑ කියල කියපං..
    කෙල්ල අතහැරියොතිං,
    "ෂහ්..මරුනෙ" හිතපං..
    තව එකක් සෙට් කරං,
    සොමියෙන්ම හිටපං..
    කන්න පෙර,
    උඹම ඒකිට බූට් තියපං..


    :):):P:):)





    by ~#TakurZ#~.
     
    • Like
    Reactions: RuZZa