ඔන්න මචන්ලා මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ... ඒක නිසා මම පා පන්දු ගහලා නැති උනත්, ඒකෙ නීතී රීතී දන්නේ නැති උනත් මම ඊයේ මැච් එක බැලුවා.... 
(මොකද ලෝකේ හැමෝම බලන නිසා මමත් ආසාවෙන් බැලුවා)
කවුරුත් මට හිනා වෙන්න එපා මම දන්නේ නැති දෙයක් අහන්නේ...

කවුරු හරි මට කියනවාද ඇයි ඊයේ දකුනු අප්රිකාව සහ මෙක්සිකෝ මැච් එකේ ලකුනු සමාන උනාම ටීම් දෙකෙන් ගෝල් 5 -5 ගහන්න දුන්නැත්තේ...???

ඔයාලට තියෙන ප්රශ්නත් අහන්න දන්න අය කියලා දෙයි...

එතකොට මටත් ඉගෙන ගන්න පුලුවන්....

(මොකද ලෝකේ හැමෝම බලන නිසා මමත් ආසාවෙන් බැලුවා)කවුරුත් මට හිනා වෙන්න එපා මම දන්නේ නැති දෙයක් අහන්නේ...

කවුරු හරි මට කියනවාද ඇයි ඊයේ දකුනු අප්රිකාව සහ මෙක්සිකෝ මැච් එකේ ලකුනු සමාන උනාම ටීම් දෙකෙන් ගෝල් 5 -5 ගහන්න දුන්නැත්තේ...???

ඔයාලට තියෙන ප්රශ්නත් අහන්න දන්න අය කියලා දෙයි...

එතකොට මටත් ඉගෙන ගන්න පුලුවන්....

last 16.. quater finals semis and finals wala thama penalties hambawenne...