|≈≈FIFA™ 2010 ≈≈|

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න මචන්ලා මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ... ඒක නිසා මම පා පන්දු ගහලා නැති උනත්, ඒකෙ නීතී රීතී දන්නේ නැති උනත් මම ඊයේ මැච් එක බැලුවා.... :):) (මොකද ලෝකේ හැමෝම බලන නිසා මමත් ආසාවෙන් බැලුවා)

කවුරුත් මට හිනා වෙන්න එපා මම දන්නේ නැති දෙයක් අහන්නේ... :dull::dull::nerd:

කවුරු හරි මට කියනවාද ඇයි ඊයේ දකුනු අප්‍රිකාව සහ මෙක්සිකෝ මැච් එකේ ලකුනු සමාන උනාම ටීම් දෙකෙන් ගෝල් 5 -5 ගහන්න දුන්නැත්තේ...??? :nerd::nerd:

ඔයාලට තියෙන ප්‍රශ්නත් අහන්න දන්න අය කියලා දෙයි... :):):)
එතකොට මටත් ඉගෙන ගන්න පුලුවන්.... :):):)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
man hitanne machan meka mul wataye tharanga nisa welawa naasti karan naha..depathema performance balala eyalata points dunna..eta passe ara cricket wala super 8 wage wadi points ganan kattiyawa ara gannawa...

match waladi oya RED, YELLOW card ganna eka harima awasi..anthima kaale weddi oya kiyapu 5-5 e kiyanne phanelty shots gahanna dei,,,but eeta kalin denawa GOLDEN GOAL kiyala welawak mulinma goal eka gahana patha dinana widihak..
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
man hitanne machan meka mul wataye tharanga nisa welawa naasti karan naha..depathema performance balala eyalata points dunna..eta passe ara cricket wala super 8 wage wadi points ganan kattiyawa ara gannawa...

match waladi oya RED, YELLOW card ganna eka harima awasi..anthima kaale weddi oya kiyapu 5-5 e kiyanne phanelty shots gahanna dei,,,but eeta kalin denawa GOLDEN GOAL kiyala welawak mulinma goal eka gahana patha dinana widihak..

Machan dan ethakota eye match eken dinum kawda..??? :sorry:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට තේරුන විදියට නං ඕකෙ ඇත්තෙ නොකවුට් සිස්ටම් එකක් මචං....සුප(ර්) එයිට් වලට තෝරගන්නව වගේ:rolleyes::D
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    ඔන්න මචන්ලා මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ... ඒක නිසා මම පා පන්දු ගහලා නැති උනත්, ඒකෙ නීතී රීතී දන්නේ නැති උනත් මම ඊයේ මැච් එක බැලුවා.... :):) (මොකද ලෝකේ හැමෝම බලන නිසා මමත් ආසාවෙන් බැලුවා)

    කවුරුත් මට හිනා වෙන්න එපා මම දන්නේ නැති දෙයක් අහන්නේ... :dull::dull::nerd:

    කවුරු හරි මට කියනවාද ඇයි ඊයේ දකුනු අප්‍රිකාව සහ මෙක්සිකෝ මැච් එකේ ලකුනු සමාන උනාම ටීම් දෙකෙන් ගෝල් 5 -5 ගහන්න දුන්නැත්තේ...??? :nerd::nerd:

    ඔයාලට තියෙන ප්‍රශ්නත් අහන්න දන්න අය කියලා දෙයි... :):):)
    එතකොට මටත් ඉගෙන ගන්න පුලුවන්.... :):):)

    E meka group stage hindai aiye..Knockouts waladi thamai panalties denne
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔන්න මචන්ලා මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ... ඒක නිසා මම පා පන්දු ගහලා නැති උනත්, ඒකෙ නීතී රීතී දන්නේ නැති උනත් මම ඊයේ මැච් එක බැලුවා.... :):) (මොකද ලෝකේ හැමෝම බලන නිසා මමත් ආසාවෙන් බැලුවා)

    කවුරුත් මට හිනා වෙන්න එපා මම දන්නේ නැති දෙයක් අහන්නේ... :dull::dull::nerd:

    කවුරු හරි මට කියනවාද ඇයි ඊයේ දකුනු අප්‍රිකාව සහ මෙක්සිකෝ මැච් එකේ ලකුනු සමාන උනාම ටීම් දෙකෙන් ගෝල් 5 -5 ගහන්න දුන්නැත්තේ...??? :nerd::nerd:

    ඔයාලට තියෙන ප්‍රශ්නත් අහන්න දන්න අය කියලා දෙයි... :):):)
    එතකොට මටත් ඉගෙන ගන්න පුලුවන්.... :):):)

    machan football wela knockout matches wela witarai penalty chances 5k denne,bt ewa denna kalin 15mins extra time denawa half 2kata, soccerwela danne nati deyak tiyanawanam ahanna.mama tread1kuth dannam....
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,904
    1,407
    113
    Live in EARTH
    machan football wela knockout matches wela witarai penalty chances 5k denne,bt ewa denna kalin 15mins extra time denawa half 2kata, soccerwela danne nati deyak tiyanawanam ahanna.mama tread1kuth dannam....

    machan ethakota Golden goal / Silver goal kiyana ewa deside karanne kohomada? n ai machan read card 1kak gattha kenekuta ground area 1kewath inna bari. tawa deyak mama dakka dawaak ref team couch tath wern karala ground area 1ken eliyata yawanawa. ekata ref ta powers tiyanawada?
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    machan ethakota Golden goal / Silver goal kiyana ewa deside karanne kohomada? n ai machan read card 1kak gattha kenekuta ground area 1kewath inna bari. tawa deyak mama dakka dawaak ref team couch tath wern karala ground area 1ken eliyata yawanawa. ekata ref ta powers tiyanawada?

    team 2k play karala 90 minutes athu latha wisadumak hambun nattan machan 30 minutes extra time 1k denawa.... ey extra time ekdei score karana 1st goal eka golden goal eka wenawa and ey team eka match eka dinanawa...

    dan machan ehema nemei..dan thiyenne silver goal...mulu extra time eka iwara wenakanma play karana oni even eka team 1k lead karala hitiyath (3-2 wage)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mehemay machn... thaama yanne group matches ne... eke wenne pts wadi teams 2ka next round ekata yanawa... e kiyanne last 16.. eka nisa me wage rounds waladi penalties denne ne... denne neththe... mokada group ekaka teams 4k thiyenawane... eka nisa eka team ekak anith teams 3 ekkama gahanna one.. :yes: last 16.. quater finals semis and finals wala thama penalties hambawenne...