Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

    අපෙ‍් ඒලකිරි ඒකෙ‍් සහෝදරයෙක් Unity Plaza Computer Mafia ඒක ගැන හෙලිකරල තිබුනනෙ
    මෙ‍් සාමාන්‍ය ජනතාව බය ගන්නාගෙන ඉන්න හදන යක්කු ගැන
    ලංකාවේ_බස්_මාෆියාව

    spna0063part2.jpg

    කවුද මා ඒක්ක ඒකඟ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    busmafiaofsrilanka.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    I'am the one of Unity Plaza mafia thread...

    well I found this on a blog...

    මට මතකයි දවසක් අපි ඉස්කෝලේ යන දවස්වල කොට්ටාව බස් එකක කොන්දොස්තරෙක් මෙහෙම කියනවා.

    බස් එකට නගිනකොට ; “නගින්න නගින්න ඉක්මන්ට නගින්න මහත්තුරු ටික ඉක්මන් කරන්න”

    ඊලඟට බස් එකට නැගලා මොහොතක් යන්නත් කලිං ; “කෝ මහත්තුරු ටික ඉක්මන්ට සල්ලි දෙන්න සල්ලි දෙන්න”

    සල්ලි දීලා ඉවර වුණ ගමං කියාපි “ආ දැන් ඉස්සරාට ගිහිල්ලා ඉස්සරා දොරෙන් බැහැගන්න” !!

    වැඩේ කියන්නේ අපි බස් එකට නැග්ගේ කුරුඳුවත්ත පොලිසිය ගාවිං.ටිකට් ගත්තේ මහරගමට.මිනිහා සල්ලි අරං ඉවර වුණා තුම්මුල්ලට එද්දී,එතෙන්දි අපිට කියනවා ඉස්සරාට ගිහිං දැං බැහැගන්න කියලා.කට්ටියක්ම හිටපු නිසා අපිත් එක්ක හිටපු එකෙක් ඇහුවා මිනිහාගෙන් “අයියේ,දැං සල්ලි ගත්තු ගමං බහින්න කියන්නේ මේ මහරගමද?” කියලා.අපිටත් හිනා , බස් එකේ හිටපු මිනිස්සුන්ටත් හිනා!!

    ඔන්න ඕකයි තත්වේ!!!සල්ලි ගන්නකං කොන්දොස්තරලට අපිව පේන්නේ දෙවිවරු වගේ.ඒ දෙවිවරුම සල්ලි දීලා ඉවර වුණාම , බලු ගානට වැටෙනවා!!

    හැබැයි ඔය ප්‍රශ්න මුකුත්ම නැති බස් වර්ගෙකුත් තියෙනවා ලංකාවේ.වෙන මොනවත් නෙවෙයි , CTB හෙවත් ලංගම බස්!!!ඒවායේ කොන්දොස්තරලා පුදුම තැන්පත්.බොහෝම කලාතුරකින් තමයි කෑ ගහන්නේ.ඉතුරු සල්ලි වැඩියෙනුත් දෙනවා.ඉඳලා හිටලා ටිකටුත් දෙනවා.වෙලාවකට සල්ලි ඕනිම නෑ වගේ ටිකට් නොකඩාමත් ඉන්නවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, වගේ සිදුවීම් අනන්තව අපේ මිනිසුන් මුහුණ දීලා ඈති..
    අනික මේ වගේ දෙවල් කරන්න තරම් මිනිසුන්ගේ හිත් කෘර වේලා,
    මුදල් වෙනුවෙන් ම යෑපෙන්නට උත්සහ කරන මේ වගේ මිනිසුන් මේ සමාජයේ තව දුරටත් ජිවත් වෙන හින්දායි..
    අපිට මේ වගේ දේවල් තව දුරටත් අහන්න සිදු වෙන්නේ..

    දෑන්, වයස් බේදයකින් තොරව, ඒ පුද්ගලයා ඉන්නේ මොනවාගේ මානසිකත්වයෙන්ද කියලා වත් බලන්නේ නෑතිව..
    හෑසිරෙන බස් කොන්දස්තරයො ඕන තරම් අපිට දකින්න ලෑබෙනවා..

    ඒ අය හින්දා මගි ජනතාව කොයිතරම් වෙදනාවට පත් වුනාත්, ඒ අය ඒවා වෙනුවෙන් හඩක් නගන්නේ නෑති හින්දායි, මේ වගේ මිනිසුන් තව දුරටත් මේ වගේ දේවල් කරන්නේ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Hehehe..okun ohama thama..sathekata ganan gannepa...mama nam puluwan hema welawakama salli nodi yanawa :rolleyes:...ai ithin ape paththenuth yamak kerenna epai :lol:...

    salli duna kiyala ticket ekak wath denne nane :P

    Tikko paninakota okkatama ticket bedagena yanakota apith ticket ekak gannawa free ;)

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ, වගේ සිදුවීම් අනන්තව අපේ මිනිසුන් මුහුණ දීලා ඈති..
    අනික මේ වගේ දෙවල් කරන්න තරම් මිනිසුන්ගේ හිත් කෘර වේලා,
    මුදල් වෙනුවෙන් ම යෑපෙන්නට උත්සහ කරන මේ වගේ මිනිසුන් මේ සමාජයේ තව දුරටත් ජිවත් වෙන හින්දායි..
    අපිට මේ වගේ දේවල් තව දුරටත් අහන්න සිදු වෙන්නේ..

    දෑන්, වයස් බේදයකින් තොරව, ඒ පුද්ගලයා ඉන්නේ මොනවාගේ මානසිකත්වයෙන්ද කියලා වත් බලන්නේ නෑතිව..
    හෑසිරෙන බස් කොන්දස්තරයො ඕන තරම් අපිට දකින්න ලෑබෙනවා..

    ඒ අය හින්දා මගි ජනතාව කොයිතරම් වෙදනාවට පත් වුනාත්, ඒ අය ඒවා වෙනුවෙන් හඩක් නගන්නේ නෑති හින්දායි, මේ වගේ මිනිසුන් තව දුරටත් මේ වගේ දේවල් කරන්නේ..
    ඔයා හරි
    අපෙ‍් මිනිස්සුන්ගෙ ඒකමුතු කම අඩු හින්ද තමයි මිනිස්සු දෙන්නෙක්ට 70ක්80ක් විතර බයකරන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා හරි
    අපෙ‍් මිනිස්සුන්ගෙ ඒකමුතු කම අඩු හින්ද තමයි මිනිස්සු දෙන්නෙක්ට 70ක්80ක් විතර බයකරන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ

    අනික මේ වගේ සිදුවීම වලට අපිට බයක් සෑකයක් නෑතිව මුහුණ දෙන්න මෑලි වෙන්නේ, අපි තව දුරටත් මේ සමාජයට බයේ ජිවත් වෙන හින්දායි..
    අනික මේ වගේ දෙවල් වෙද්දි, සමහරුන් නොදෑක්ක වගේ හෑසිරෙන්නයි..
    වග බලාගෙන ඉන්නේ..
    ඒ අය මේවාට හඩක් නගන්නේ නෑ කියන මතය, ඔහුන් වුනත් දන්නා හින්දයි.. කිසිම බයක් නෑතිව මේ වගේ අපිට තර්ජනය කරන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    AC bus wala ac danne na angata danenna. eka dawasak shaters aran giya AC enne nathi para.. e kabala kedilada koheda.. konda eth bus eka load karala AC eke ganama gatta .. hamogenma.. kohomada laabe..

    මුදල් වෙනුවෙන්ම සිතන පතන මිනිසුන්
    ඉන්න තාක්කල් මේ වගේ සිදුවිම් තව දුරටත් අපිට මුහුණ දෙන්න වෙයි..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    අනික මේ වගේ සිදුවීම වලට අපිට බයක් සෑකයක් නෑතිව මුහුණ දෙන්න මෑලි වෙන්නේ, අපි තව දුරටත් මේ සමාජයට බයේ ජිවත් වෙන හින්දායි..
    අනික මේ වගේ දෙවල් වෙද්දි, සමහරුන් නොදෑක්ක වගේ හෑසිරෙන්නයි..
    වග බලාගෙන ඉන්නේ..
    ඒ අය මේවාට හඩක් නගන්නේ නෑ කියන මතය, ඔහුන් වුනත් දන්නා හින්දයි.. කිසිම බයක් නෑතිව මේ වගේ අපිට තර්ජනය කරන්නේ..

    TV චැනල් ඒකකින් වත් මෙ‍් ගැන හොයනවනම් ලෙෙකු දෙයක්
    මුන්ට විරුද්ධව හඩ නගන්න පුලුවන් internet ඒකෙන් ව්තරයි
    මගෙ‍් අරමුණ මෙ‍් පෙ‍ා‍්ස්ට් 1 බලන අයගෙන් කීපදෙනෙක්වත් මුන්ට විරුද්ධ වෙන්න ඒකතු කර ගැනීම
    ඒක මගී ජනතාවට ලොකු සහනයක් වෙයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    TV චැනල් ඒකකින් වත් මෙ‍් ගැන හොයනවනම් ලෙෙකු දෙයක්
    මුන්ට විරුද්ධව හඩ නගන්න පුලුවන් internet ඒකෙන් ව්තරයි
    මගෙ‍් අරමුණ මෙ‍් පෙ‍ා‍්ස්ට් 1 බලන අයගෙන් කීපදෙනෙක්වත් මුන්ට විරුද්ධ වෙන්න ඒකතු කර ගැනීම
    ඒක මගී ජනතාවට ලොකු සහනයක් වෙයි

    අපි එකතු වුන පලියටම මේවාට විසදුමක් ලෑබෙන්නේ නම් නෑ..
    ඒත් මේවාට පියවර ගන්න පුලුවන් වෙන්නේ, මේ රට පාලනය කරන මහත්වරුටම තමයි..
    අනික මුලදි පුද්ගලික බස් රියදුරුවරුන්ට වගේම කොන්දොස්තර වරුන්ට වෙනත් ඈදුම් ලබා දීමට කටයුතු යොදලා තිබ්බත් ඒවාත්, තව දුරටත් හිනයක් බවටම පත් වුනා..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපි එකතු වුන පලියටම මේවාට විසදුමක් ලෑබෙන්නේ නම් නෑ..
    ඒත් මේවාට පියවර ගන්න පුලුවන් වෙන්නේ, මේ රට පාලනය කරන මහත්වරුටම තමයි..
    අනික මුලදි පුද්ගලික බස් රියදුරුවරුන්ට වගේම කොන්දොස්තර වරුන්ට වෙනත් ඈදුම් ලබා දීමට කටයුතු යොදලා තිබ්බත් ඒවාත්, තව දුරටත් හිනයක් බවටම පත් වුනා..

    මේ රට පාලනය කරන මහත්වරුන්ටනම් මෙ‍්ව පෙ‍්න්නෙ නෑ
    ඒයාල සමහරවිට ජීවිතෙ‍්ට මතක අැති කාලෙක බස් ඒකකට නැගල නැතුව අැති
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ රට පාලනය කරන මහත්වරුන්ටනම් මෙ‍්ව පෙ‍්න්නෙ නෑ
    ඒයාල සමහරවිට ජීවිතෙ‍්ට මතක අැති කාලෙක බස් ඒකකට නැගල නැතුව අැති

    ඔහුන් තේරුමක් නෑතිව හදක් නගනවා නම් නගන්නේ..
    ඒ අයට ආදාල දෙයක් නම් විතරයි..
    අනික මේ වගේ සිදුවීම් ගමනා ගමනයෙන් අහන්න දකින්න ලෑබෙන්නේ අපේ රටේ විතරයි..
    හේතුව අනිත් රට වලට මේවාට විසදුම් හොයාගෙන ඔහුන්ගේ ආර්ථිකයත් දියුණු කරගෙනයි තියෙන්නේ..