රමණය........

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala


Uploaded with ImageShack.us

වීරිය අරගෙන
නිල් මහනෙල් මල
අන්තිම පෙත්තත්
දිගහැරියා

පෙති මත දා බිඳු
නටුව දිගේ බැස
පොකුණු දියේ වැද
සිඳී ගියා
...
​
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මට නම් තෙරුනා වගෙ
නියමයි මචං නිකම්ම ගියා කියනවට වඩා මෙ විදිය කොච්චර සුන්දරද :P
හැමදාම වගෙ එලමකිරි :D
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ම්ම්...වැඩියෙ කතා නොකරන දෙයක් ගැන කතා කරල වගේ, තේරුනා හරිද මන්දා.

ලස්සන පද පෙල සහෝ