රමණය........

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala


Uploaded with ImageShack.us

වීරිය අරගෙන
නිල් මහනෙල් මල
අන්තිම පෙත්තත්
දිගහැරියා

පෙති මත දා බිඳු
නටුව දිගේ බැස
පොකුණු දියේ වැද
සිඳී ගියා
...
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මට නම් තෙරුනා වගෙ
නියමයි මචං නිකම්ම ගියා කියනවට වඩා මෙ විදිය කොච්චර සුන්දරද :P
හැමදාම වගෙ එලමකිරි :D
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ම්ම්...වැඩියෙ කතා නොකරන දෙයක් ගැන කතා කරල වගේ, තේරුනා හරිද මන්දා.

ලස්සන පද පෙල සහෝ