pattai dan puluwan nam
WAKA WAKA play karapan ko....
මේ ත්රෙඩ් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ ඔක්කොම එකතුකරගන්නවා මේ සින්දුවට ....
thanks mawath ekathu kara gattata

pattai dan puluwan nam
WAKA WAKA play karapan ko....
මේ ත්රෙඩ් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ ඔක්කොම එකතුකරගන්නවා මේ සින්දුවට ....

මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
ඔටුන්න හිමි - මේ විසල් පුරේ
භයානකයි - දුප්පත් නගරේ
(ඒත්) මේ මගේ තැනයි - මගේ නිවසයි
මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
දුක දන්නෙමි මා ජීවිතයේ...
වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
(ඒත්) පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ
අපි සටන් කළේ - බඩගින්න නිවන්න
(අපි) පැතුවේ - නිදහස ලබන්න
ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…
මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
උන්ගෙ සටන් - පළිගන්න හිතන්
(ඒ) උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
(ඒත්) ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
උන් වෙනුවෙන් - අපි සටන් කළත්
උන් අපිව රවටනව - රිදවනව පාගනව
(ඒත්) වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

onna mage gaane waving flag![]()
![]()

elazzමා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී

ow ban hoda nonstop ekak danda kiyapankoAne slow magul danna epa ninda yanawa![]()

අනේ සොරි අක්කේ විහිළුවක් නේ කලේ ඉතින්
මල්ලිලා කරන විහිලු වලට අක්කලා ඔහොම තරහ ගන්නවද

pissuda ane 

මෙව්වා දාද්දි මට පූහ් අක්කිව මතක් වෙනවා ඕයි
එයා දැන් ෆුට් බෝල් මැච් බලනවා ඇති නේද?![]()