ow ban hoda nonstop ekak danda kiyapanko![]()
Amarui me gaanu paarshawayath ekka

ow ban hoda nonstop ekak danda kiyapanko![]()

එහෙනම් කමක් නෑpissuda ane
man jk kole![]()

මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
ඔටුන්න හිමි - මේ විසල් පුරේ
භයානකයි - දුප්පත් නගරේ
(ඒත්) මේ මගේ තැනයි - මගේ නිවසයි
මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
දුක දන්නෙමි මා ජීවිතයේ...
වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
(ඒත්) පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ
අපි සටන් කළේ - බඩගින්න නිවන්න
(අපි) පැතුවේ - නිදහස ලබන්න
ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…
මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
උන්ගෙ සටන් - පළිගන්න හිතන්
(ඒ) උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
(ඒත්) ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
උන් වෙනුවෙන් - අපි සටන් කළත්
උන් අපිව රවටනව - රිදවනව පාගනව
(ඒත්) වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ
අපි සටන් කළේ - බඩගින්න නිවන්න
(අපි) පැතුවේ - නිදහස ලබන්න
ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…
මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…
onna mage gaane waving flag![]()
![]()

නෑ දැඩි සත්කාරේ වගේ
![]()
nice song![]()
නෑ බන්![]()
මල් කඩන ගමන් සින්දු අහනවා වගේ![]()