වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meke patent eka danatamat wikunalada danne na. mewage honda wada wala patents kiyak apen wikinunada rajaye awadanaya madikama nisa.
    mekata nam ese nowewa!!!!

    මචන් දැන් ව්‍යාපාර අරඹන සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතිරි වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි.. කිසිම දිරි ගැන්වීමක් නෑ.... යමක් කමක් අත්හදා බලල නිර්මාණයක් කරන අයටත් ඕකම තමයි ඉතුරු වෙන්නේ :baffled::dull:
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    මචන් දැන් ව්‍යාපාර අරඹන සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතිරි වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි.. කිසිම දිරි ගැන්වීමක් නෑ.... යමක් කමක් අත්හදා බලල නිර්මාණයක් කරන අයටත් ඕකම තමයි ඉතුරු වෙන්නේ :baffled::dull:

    nirmana karuwan balan indala barima tana patent eka kunukolleta wikunanawa. eka gedarata puskala wadakut nane. antimata pitarata samagam eken hondata laba labanawa, hadapu manussayatawat ratatawat wadak na.
    :angry::angry::frown::frown::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආණ්ඩුවට මේක අහක දාන්න ඕන්නම් හදුන්වාදීමක් කරන්න ඕන නෑනෙ , මේක සමූහ වශයෙන් නිර්මාණය කිරීමට තව ටික කාලයක් යයි , එය ඉක්මන් කිරීමට අපි වෙහෙස විය යුතුයි, ආණ්ඩුව එක්ක තියෙන තරහට බොරුවට කෑ ගහල වැඩක් නෑ ,

    ස්තූතියි ශමී

    :):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආණ්ඩුවට මේක අහක දාන්න ඕන්නම් හදුන්වාදීමක් කරන්න ඕන නෑනෙ , මේක සමූහ වශයෙන් නිර්මාණය කිරීමට තව ටික කාලයක් යයි , එය ඉක්මන් කිරීමට අපි වෙහෙස විය යුතුයි, ආණ්ඩුව එක්ක තියෙන තරහට බොරුවට කෑ ගහල වැඩක් නෑ ,

    ස්තූතියි ශමී

    :):)

    විසිල් විතරයි... බල්ටි නෑ ආණ්ඩුවේ .... බලමුකෝ හඳුන්වා දීමකට විතරක් සීමාවෙයි ද කියල .... :baffled::dull:
     
    ආණ්ඩුවට මේක අහක දාන්න ඕන්නම් හදුන්වාදීමක් කරන්න ඕන නෑනෙ , මේක සමූහ වශයෙන් නිර්මාණය කිරීමට තව ටික කාලයක් යයි , එය ඉක්මන් කිරීමට අපි වෙහෙස විය යුතුයි, ආණ්ඩුව එක්ක තියෙන තරහට බොරුවට කෑ ගහල වැඩක් නෑ ,

    ස්තූතියි ශමී

    :):)
    :rolleyes::Dකොහෙත්ම මම ආන්ඩුවිරෝධියෙක් නෙවෙයි කසුන්.අනිත් අයත් කියන්නෙ මේවගේ දේවල් ප්‍රමුඛත්වය දීලා කරන්න ඕන කියලා.මොකද මේකෙන් බොරතෙල් ගෙන්වද්දී,අති විශාල වශයෙන් පිටරටට ඇදෙන ජාතික ධනය ඉතිරි වෙනවා.ඒ සල්ලිවලින් රටට ලොකු දෙයක් කරගන්න පුලුවන්.
    අනික් පැත්තෙන් අපේ බුද්ධියට (රටේ) නිසි ඇගැයීමක් වගේම මිනිස්සුන්ගේ පොකැට්ටුවටත් ලොකු ඉක්මන් සහනයක් ලැබෙනවානේ.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    හයිඩ්‍රජන් කෝෂයෙන් කොහොමද පෙට්‍රල් වාහන වල ඉන්ධන ඉතිරි කරන්නේ? මේක ගැන වැඩි විස්තර කොහෙවත් නෑනේ
     
    හයිඩ්‍රජන් කෝෂයෙන් කොහොමද පෙට්‍රල් වාහන වල ඉන්ධන ඉතිරි කරන්නේ? මේක ගැන වැඩි විස්තර කොහෙවත් නෑනේ
    පැහැදිලි විස්තරයක් මමත් හොයනවා...ඒත් තාම නෑ.:sorry:මොකද %40ක් ඉන්ධන ඉතිරිවෙනවා කියන්නේ ලොකු ලාබයක්.
    මම හිතන්නෙ මේක වෙන්නෙ ද්‍රව ඉන්ධන(පැ/ඩී..වගේ) බලය අරන් හයිඩ්‍රජන්වලින් අතරමඟදි මාරුවෙන් මාරුවට තල්ලුවක් දෙන එක වෙන්න ඕන.හයිබ්‍රීඩ් වාහන වගේ.රජයේ කිසිම තැනක මේ ගැන සටහනක් නෑ.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පැහැදිලි විස්තරයක් මමත් හොයනවා...ඒත් තාම නෑ.:sorry:මොකද %40ක් ඉන්ධන ඉතිරිවෙනවා කියන්නේ ලොකු ලාබයක්.
    මම හිතන්නෙ මේක වෙන්නෙ ද්‍රව ඉන්ධන(පැ/ඩී..වගේ) බලය අරන් හයිඩ්‍රජන්වලින් අතරමඟදි මාරුවෙන් මාරුවට තල්ලුවක් දෙන එක වෙන්න ඕන.හයිබ්‍රීඩ් වාහන වගේ.රජයේ කිසිම තැනක මේ ගැන සටහනක් නෑ.

    අපි වර්තමානයේ එදිනෙදා භාවිතා කරන වාහන එහෙම Hybrid කරන්න බෑ. හයිඩ්‍රජන් කොහොමවත්ම සාමන්‍ය වාහන එන්ජින් එක්ක යොදවන්න බෑ. ඉතින් මේ ප්‍රවෘත්තියේ ලොකු විස්තරයක් අඩු වෙලා තියෙනවා. එක්කෝ කලින් වගේම පොඩි දේ ලොකු කර පෙන්වීමක්. අපි බලමුකෝ.
     
    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    menna tawa wistara kikak hamba una

    Engine enhancement equipment which uses water invented by W.A. Keerthi Friday, 18 June 2010 05:52 New engine booster introduced

    A dry cell hydrogen - engine enhancement equipment which uses water invented by W.A. Keerthi R. de Silva was launched at the Government Information Department auditorium yesterday.
    z_p01-new.jpg

    W.A. Keerthi de Silva with his new invention. Picture by Mahinda Vithanachchi

    According to de Silva, the new equipment saves petrol or diesel upto 40 to 50 percent and also increases the engine performance.
    It is maintenance free and hazard free. It automatically services itself with full firing and does not store hydrogen.
    It reduces engine vibration and makes the engine stronger. There is no need for de-carbonizing and it highly increases the engine’s life. It also automatically cleans the engine.
    There are many other benefits of this new invention. There is carbon monoxide, no nitrogen oxide and no hydrocarbon.
    It minimizes the environmental pollution and cleans the environment. This new invention can be used for any engine, diesel or petrol, with no alteration of the device. It is of low cost and can be fixed into the engine easily. There is no need to change any parts of the engine.
    It can be fixed to motorcycles, three wheelers, cars or buses.
    Two vehicles belonging to the Sri Lanka Inventors Commission run successfully with this new equipment. de Silva has applied for patent certificate for his new invention. Sri Lanka Inventors Commission, Commissioner Prof. Mahinda Pathegama had assisted de Silva to invent this new and safe equipment.
    Dailynews-Nadira GUNATILLEKE
     
    :):):)බොහාම ස්තුතියි මේ විස්තරයට!
    මේ කියන විදිහට(මට ටෙක්නිකලි කියන්න දැනුම මදි:sorry:)ඉන්ධන දහනය කාර්යක්ෂම කරන්න හදපු උපකරණයක්(දෙන/දාන, ඉන්ධනවලින් උපරිම වැඩ ගන්න පුලුවන්/අපතේ නොයැවෙන)
    කොහොමවුනත්, ලොකු දෙයක්!
    දවසකට ඉතිරිය රු100ක් වුනත් මාසෙකට 3000ක් නේ!