හරියටම හරි කතාව.. ඔය කතන්දරේ අහලා නොතිබුනාට දිව්‍යලෝකවල කාලය ගමන් කරන්නෙ හෙමින් කියන කතාව මම අහලා තිබුනා, වෙන විදිහකට කීවොත් "කාලය සාපේක්ෂයි" කියන එකම තමයි
ඔය එක දෙයක් විතරයි.. අද ලෝකෙ විද්‍යාවට ගැටළු වෙලා තියෙන තව දේවල් වලට උත්තර බුදුදහමේ තියෙනවා! ඒත් විද්‍යාව කියන්නෙ අලුත් සොයාගැනීම් එක්ක වෙනස් වෙන දෙයක්, බුදුදහම සදාකාලික ධර්මයක්.. ඒ නිසා බුදුදහම තියෙන්නෙ ඉදිරියෙන්ඒ නිසා "නිවන" වගේ ගැඹුරු දේවල් විද්‍යාවෙන් කවදාවත් පැහැදිලි කරන්න බෑ
rep+![]()
ඔය කියලා තියෙන්නෙ අපූරුවට..කියන්න ඕනි සේරම..


ඒ නිසා "නිවන" වගේ ගැඹුරු දේවල් විද්‍යාවෙන් කවදාවත් පැහැදිලි කරන්න බෑ
) බුදුවරයකුට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ඇති 

