Time dilation, Twin paradox and Buddhism (must read)

Kasem

Member
Apr 29, 2010
665
52
0
හරියටම හරි කතාව.. ඔය කතන්දරේ අහලා නොතිබුනාට දිව්යලෝකවල කාලය ගමන් කරන්නෙ හෙමින් කියන කතාව මම අහලා තිබුනා, වෙන විදිහකට කීවොත් "කාලය සාපේක්ෂයි" කියන එකම තමයි ;)

ඔය එක දෙයක් විතරයි.. අද ලෝකෙ විද්යාවට ගැටළු වෙලා තියෙන තව දේවල් වලට උත්තර බුදුදහමේ තියෙනවා! ඒත් විද්යාව කියන්නෙ අලුත් සොයාගැනීම් එක්ක වෙනස් වෙන දෙයක්, බුදුදහම සදාකාලික ධර්මයක්.. ඒ නිසා බුදුදහම තියෙන්නෙ ඉදිරියෙන් :yes: ඒ නිසා "නිවන" වගේ ගැඹුරු දේවල් විද්යාවෙන් කවදාවත් පැහැදිලි කරන්න බෑ

11.gif
rep+

ඔය කියලා තියෙන්නෙ අපූරුවට..කියන්න ඕනි සේරම..:rofl:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0

බෞද්ධ නොවන උනත් බුද්ධිමත් විද්යාඟයන් මේ වගේ දේවල් පිලිගන්නවා, ඒත් ඉතින් අර තමන් විතරයි හරි කියලා එයාම කියාගන්නා ඩොක්ටර් පට්ටම දාගෙන ලෝකෙ වටේ ගිහින් දේශන පවත්තන සමහර අයට නම් ඕව හීනෙන්වත් හිතාගන්න බැරිවෙයි :rofl:

11.gif
rep+

පිස්සුද..එයාගෙ ඩොක්ටර් පට්ටමෙත් කිසි වලංගුභාවයක් නෑ...මෑන් මේ ත්‍රෙඩ් එක කියැව්වොත් වැසිකිලියෙ පිටවෙන ඒවා ඉදන් ඉන්න පුටුවෙම පිටවෙයි....හික්ස්..:rofl::rofl:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
කොහොම වුනත් මේ ගැන තව ගැඹුරින් හදාරන්න ඕනි...මොකද මේ ලිපියෙ සදහන් වන්නෙ ඒ ලේඛකයාට මේ කතා වස්තුව ගැන ඇති වුන අදහස නිසා...:)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හෝව් හෝව් මචං...E=mc^2 කියන තැන ශක්තියයි චිත්ත ශක්තියයි වෙනස් මචං...
හැබැයි බුදුහාමුදුරුවො එකම වෙලාවෙ ස්ථාන දෙක තුනක හිටියෙ ඍද්ධි බලෙන් කාලය හරහා ගමන් කරලා වෙන්න ඕනි...:rolleyes:

අහ්.. ඒකත් එහෙමද? :oo:
අයින්ස්ටයින්ට අනුව අපි ඉන්නෙ 3D නෙවෙයි 4D ලෝකයක කියලා නේද සලකන්නෙ? කාලයත් මානයක් හැටියට සලකලා?? ( මම හරිද දන්නෙ නෑ :dull: ) බුදුවරයකුට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ඇති :)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඔය කියලා තියෙන්නෙ අපූරුවට..කියන්න ඕනි සේරම..:rofl:

:P:D

පිස්සුද..එයාගෙ ඩොක්ටර් පට්ටමෙත් කිසි වලංගුභාවයක් නෑ...මෑන් මේ ත්‍රෙඩ් එක කියැව්වොත් වැසිකිලියෙ පිටවෙන ඒවා ඉදන් ඉන්න පුටුවෙම පිටවෙයි....හික්ස්..:rofl::rofl:

පව් අෆ්ෆා joker ට ඔහොම කියන්න එපා! :rofl:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
:P:D

පව් අෆ්ෆා joker ට ඔහොම කියන්න එපා! :rofl:
මම මේ බැලුවෙ අද මොකෝ රිලිජස් සෙක්ෂන් එක කාම් ඇන්ඩ් ක්වොයට් කියලා...:rofl:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සුද..එයාගෙ ඩොක්ටර් පට්ටමෙත් කිසි වලංගුභාවයක් නෑ...මෑන් මේ ත්‍රෙඩ් එක කියැව්වොත් වැසිකිලියෙ පිටවෙන ඒවා ඉදන් ඉන්න පුටුවෙම පිටවෙයි....හික්ස්..:rofl::rofl:
    :angry: :angry: අඩෝව් මිනිහට බනින්න එපා.ආතල් එකක් දෙන්න ඉන්න එකා :lol:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉතා වැදගත් ලිපියක්.

    අහ්.. ඒකත් එහෙමද? :oo:
    අයින්ස්ටයින්ට අනුව අපි ඉන්නෙ 3D නෙවෙයි 4D ලෝකයක කියලා නේද සලකන්නෙ? කාලයත් මානයක් හැටියට සලකලා?? ( මම හරිද දන්නෙ නෑ :dull: ) බුදුවරයකුට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ඇති :)

    කාලයේ ඇති සාපේක්ෂ බව ගැන බුදුන් කතා කර තිබෙනවා. නමුත් වැදගත්ම දෙය නම් සාපේක්ෂ දෙයක් යනු සත්‍ය දෙයක් නොවේ යන්නයි. එනිසා කාලය කියන්නේ මිනිසා විසින් හඳුන්වාදුන් සංකල්පයක් මිසක් පවතින දෙයක් නොවේ.

    මේ ගැන මගේ උනන්දුව වැඩි නිසා, මා පොඩ්ඩක් අභිදර්මයේ සදහන් වෙන්නේ මොනවද කියා සොයා බැලුවා. මොකද එහි ඉතා මූලික ස්ංකල්ප පැහැදිලි කර තිබෙනවානේ. ඒත මට කාලය ගැන යමක් සොයා ගන්න බැරි වුනා.(මම හැම්දේම කියෙව්වේ නැහැ. දන්න අයගෙන් අහුවා.). මුලදී මට මේක ප්‍රශ්නයක් වුනා. මොකද කාලය නිරපේක්ශ බවක්නේ හැඟෙන්නේ. එවැනි දෙයක් පැහැදිලි කර නැත්තේ ඇයි. නමුත් බුදුන් කියා ඇත්තේ කාලය සාපේක්ෂයි කියා බව තේරුණ විට, හේතුව පැහැදිලි වුනා. මොක්ද සාපේකෂ යමක් කියන්නේ සැබෑ දෙයක් නොවේ. එබැවින් බුදුන් කාලය පැහැදිලි කර නැහැ කියයි මට තේරුම් ගියේ. මගේ අදහසක් පමණයි.

    කොටින්ම කිවුවොත් කාලයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් පමණයි. සියල්ල හැම විටම වෙනස් වෙනවා.

    මේ පිලිබඳ තවත් අදහස් ටිකක් මේ බ්ලොග් සටහනේ දක්වා තියෙනවා.

    http://banakatha.blogspot.com/2010/04/blog-post.html
     
    thanks bro comment ekata...jayawewa:D
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හරියටම හරි කතාව.. ඔය කතන්දරේ අහලා නොතිබුනාට දිව්යලෝකවල කාලය ගමන් කරන්නෙ හෙමින් කියන කතාව මම අහලා තිබුනා, වෙන විදිහකට කීවොත් "කාලය සාපේක්ෂයි" කියන එකම තමයි ;)

    ඔය එක දෙයක් විතරයි.. අද ලෝකෙ විද්යාවට ගැටළු වෙලා තියෙන තව දේවල් වලට උත්තර බුදුදහමේ තියෙනවා! ඒත් විද්යාව කියන්නෙ අලුත් සොයාගැනීම් එක්ක වෙනස් වෙන දෙයක්, බුදුදහම සදාකාලික ධර්මයක්.. ඒ නිසා බුදුදහම තියෙන්නෙ ඉදිරියෙන් :yes: ඒ නිසා "නිවන" වගේ ගැඹුරු දේවල් විද්යාවෙන් කවදාවත් පැහැදිලි කරන්න බෑ

    බෞද්ධ නොවන උනත් බුද්ධිමත් විද්යාඟයන් මේ වගේ දේවල් පිලිගන්නවා, ඒත් ඉතින් අර තමන් විතරයි හරි කියලා එයාම කියාගන්නා ඩොක්ටර් පට්ටම දාගෙන ලෝකෙ වටේ ගිහින් දේශන පවත්තන සමහර අයට නම් ඕව හීනෙන්වත් හිතාගන්න බැරිවෙයි :rofl:

    11.gif
    rep+

    ඒවා ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ . ඕක වෙනත් විදිහකට කියල තියනවා කියල පොතේ කොහෙන් හරි චොප්යක් අරගෙන දායි . අනේ මෙහෙමත් බුද්දිමත් පිරිසක් නේද ?
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ඒවා ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ . ඕක වෙනත් විදිහකට කියල තියනවා කියල පොතේ කොහෙන් හරි චොප්යක් අරගෙන දායි . අනේ මෙහෙමත් බුද්දිමත් පිරිසක් නේද ?
    :yes::D That's true...:P
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    අහ්.. ඒකත් එහෙමද? :oo:
    අයින්ස්ටයින්ට අනුව අපි ඉන්නෙ 3D නෙවෙයි 4D ලෝකයක කියලා නේද සලකන්නෙ? කාලයත් මානයක් හැටියට සලකලා?? ( මම හරිද දන්නෙ නෑ :dull: ) බුදුවරයකුට කාලය හරහා ගමන් කරන්න පුලුවන් ඇති :)

    ඔව්...අනික් කාරණේ තමයි 4D විශ්වය වක් වුනාම 5D වෙනවා...:yes: