Outgoing Totally Free Sim !! For Sale

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ගන්න බලාපොරොත්තුවක් තියන උන්ට විතරක් දෙනවා බන්
    ok.mama gannawa.hebei date check ekak denne.kemathida??? uba boruwak kiyala thibunoth stop payment karanawa
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන්ලා මගේ ගාව ඩයලොග් වලට අවුට්ගොයින් සම්පූර්ණ ෆ්‍රී සිම් 3ක් තියනවා.. කෝල්/මැසේජ්/ඉන්ටර්නෙට් සම්පූර්ණයෙන්ම ෆ්‍රී...... උඹලාට ඕනම ඩයලොග් නම්බර් එකකට ඕනම වෙලාවක් කෝල් ගන්න පුලුවන්.. මොබිටෙල්/ඩයලොග්/එසිටලාට්/හච්/එයාටෙල් කියන ඕනම එකකට ෆ්‍රී මැසේජ් යවන්නත් පුලුවන්.. එහෙමත් නැත්තම් ෆෝන් එක කොම්පියුටර් එකට සම්භන්ධ කරලා ඉන්ටර්නෙට් යන්නත් පුලුවන්.. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 2mbps වගේ.. මට ලොකු සල්ලි හදිස්සියක් වෙලා විකුණන්නෙ...

    එක සිම් එකක් රු.7000ක්



    Machan oka danna tibune elakiri joke walata
     

    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    dialog ekata umbe oya no eke package details avvothh kiyay da oka out going totaly free sim ekak kiyala, ehema nam mata pm karapan mang gannam
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක හරියටම ඇත්තද කියලා කොහොමද විස්වාස කරන්නේ..?? උඹ free කියලා දීලා යයි.. අන්තිමට බිල එනකොට ඔක්කොටම charge වෙලා තිබුනොත් මොකද කරන්නේ..??

    billing upst sim nan tyenawa.....but 3 ube gawa tiyenna widiyak nane
    mage artl 1t maaara widiyata free gatta.......but satiyaka witara idan eka haduwaaaaaaa
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    dialog ekata umbe oya no eke package details avvothh kiyay da oka out going totaly free sim ekak kiyala, ehema nam mata pm karapan mang gannam

    ඒක පුලුවන්.. හැබැයි මම කතා කරනවා.. උඹ අහන් ඉදපන්..
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ado maath dialog SE karanne
    dialog eken ehema ewa denne naha
    pala meke boru noda

    මොකක්ද අංශය? මොන බ්‍රාන්ච් එකේද? නම? මම මේ දැන් කෝල් එකක් ගන්නම් උඹට...