ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
:yes::Dහායි...කාලෙකින්!
ඔයාට මතකද රීටා ජෝන් මිනීමැරුම.එයාගේ මහත්තයත් එක්ක බැඳපු අලුතම දවසක ලංකාවෙ කාක්කපල්ලිය මුහුදුවෙරලේ ඇවිදගෙන යමින් හිටියා.රීටා ඇඳලා හිටියේ ඩෙනිම/බ්ලවුසය.ඒත්.... මහත්තයාගේ අතපටලාගෙන-සතුටින් ඇවිද යමින් සිටි රීටා දූෂණය කර මරා දැම්මා,එතන හිටි තරුන පිරිසක්.මොකද්ද හේතුව?අසංවර ඇඳුමද?අයාලේ ගියාද?මහත්තයා එක්ක හිටිය වැරද්දද?
වටේ හිටපු කොල්ලො අවුස්සන ඉඟිබිඟි කලාද?
ේමක හරියට කන්න ඕනේ උනාම කබර ගොයත් තලගොයා කරගන්නවා වගේ වැඩක් ඒ සිදිය කාන්ත අදුම් හෝ ඔයකියන දෙයක් නෙවි පදිලිවම කිවොත් කමත්රයනේ්ග පාහර වැඩක් ............................:lol::lol::lol:.ඔය වගේ විකුර්ති මානසිකත්වයන් තියන ය කොචර ඉන්නවද අද අපේ සමාජයේ
 
Last edited:

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....

    මල්ලි කියන කතාව හරි. අන්තිමේදි අපි වුණත් හොයන්නෙ ඒ කියන ජාතියෙ කෙනෙක්නෙ. ඇත්තටම මේ කතාව වුණත් සාපේක්ෂයි. දැනට අවුරුදු 40කට විතර කලින් අපේ ගම් පළාතක ගැහැණු ළමයෙක් ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් ගියාම කවුරුවත් කියන්නෙ නෑනෙ ළස්සන ගෑණු ළමයෙක් කියල. ඒ දවස් වල එයාව වැටෙන්නෙ ඔයා කියපු අනිත් ගණයට. ඒත් දැං තත්වය වෙනස්.

    මට හිතෙනව දැන් තියෙන සමාජ සම්මතය වඩාත් සමබර එකක් කියල. සංකෘතිය කියන වඩනෙ මුලට දාල කෙල්ලන්ට බාධා කරන්නෙත් නෑ. ඒ වගේම ඕනෑවට වඩා නිදහස දීල බටහිරකරණය වෙන්නෙත් නෑ. අපි වගේ රටකට වඩා ගැළපෙන්නෙ මේ සම්මතය කියලයි මට හිතෙන්නෙ

    "අපි වුනත් අන්තිමෙදි" කියන එකට මම කැමති නැ. මම එදා ඉදන් හෙව්වේ ඒවගේ කෙනෙක්. එහෙම නැති කෙනෙක් එහෙම කරල ගන්න ඔන නෑ. එ හැසිරීම තියෙන කෙනෙක් හොයගන්නවා. මට හම්බ වුනා... එක මෙතනට අදාල නෑ....
    අනිවා.. අපි කතා කරන්නෙ අද සමාජය ගැනනෙ. එදා එක ගැන නෙමේනෙ.. අද දවසේ හැටියට අද තියෙන නිදහස හොදයි..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    :yes:ඒ ගෑනු ළමයම නගරෙට ආවත්, නගරේ ඉන්න විවිධ මට්ටම්වල ඉන්න අය කියන්නේ එක එක නම්.
    :lol:දැන් පැහැදිලියිනේ, බලන විදිහ හා පුද්ගල මට්ටම් අනුවයි අර්ථ දක්වන්නේ ඇඳුම හා කෙල්ලන් ගැන.
    aniwaryenma. col wala sankruthiyai gamaka sankruthiyai dekak. inna kena e adala sankruthiyata galapenna inna ona.
     
    මට මේකෙ ඉන්න මහත්මයෙක් කියලා දෙනවද මේ කියන (ත්රෙඩ් එකේ හෝ මේ සමාජ කතිකාවතේ)තියන වැරද්ද?:eek:
    පුලුවන් නං මීහරකෙක් වගේ හැංඟිලා කුනුහරප කියන්නෙ නැතුව එළිපිට පෝස්ට් එකක් දානවකෝ මෙතන තියන වැරද්ද පෙන්නලා!!!අනික එළකිරිය දුවන්නේ ඔය වගේ නපුංසක හැංගිමුත්තංකාරයන්ගෙන් නෙවෙයි,සමාජයට වැඩක් ඇති කතාබහකට එක්වෙන-සේවයක්-යහපතක් කරන කීප දෙනෙක් කරන-කියන දේ අනුව විතරයි.
    reputation_neg.gif
    ගෑණුන්ගේ රෙදි... 06-22-2010 06:31 PM moda hutti
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    thawa reply danna.. api age karannam.. menna oyage thitha.. thyaganna oyama

    .
    [/B][/CENTER]

    මම කළින් දාපු ඒවා කියෙව්වාද...??

    නැතිනම් මෙන්න...

    ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?

    අනේ අපොයි....!
    ඒ අමුඩෙත් ගැලෙව්වොත් ගොවියො අදින්නේ මොනවාද...?

    ඒක තමයි මම කළින්ම කිව්වේ...

    කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:

    ඇදුම කියන එක තමන්ට කැමති විදිහට අදින්න නිදහසක් අපේ රටේ තියෙනවා...
    ඒකනිසා තමයි අද අපිට විලාසිතා කියන දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ...
    ඒ විලාසිතාව තමන්ට කැමති, පහසු, සංවර විදිහට කරන නොකරන එක තමන්ගේ අදහස...

    මොකද ගෑනු ළමයෙක් ගත්තොත්...,
    හවසට Beach එකට Denim එකයි T-Shirt එකයි ඇදලා යන්න පුළුවන්...
    කැමතිනම් ගවුමක් ඇදලා යන්න පුළුවන්...
    Short එකයි T-Shirt එකයි ඇදගෙනත් ගියහැකි...,
    Bikini එකෙන් හිටියත් කවුරුත් මොකුත් කියන එකක් නෑ...
    මොකද එතන Beach එක නිසා...

    ඒත් ඔය කට්ටියම, ඔහොමම, Town එකට ආවොත්...,
    Denim එකයි T-Shirt එකයි - ප්‍රශ්නයක් නෑ
    ගවුම - කොහොමත් ප්‍රශ්නයක් නෑ
    Short එකයි T-Shirt එකයි - ඒකත් ප්‍රශ්නයක් නෑ

    ඒත් Bikini එක.....?????

    මොකද ඒක Town එකට
    ...ගැළපෙන්නේ නෑ...

    ඒ වගේ
    ගොවියත් අමුඩෙ පිටින් Town එකේ නිකං ඇවිද ඇවිද ඉන්නවානම් ඒක වැරදියි...

    ඒවාට Repliesතිබුනේ නැති නිසා මම ඇහුවා...
    හරි හරි...
    දැන් කියන්නකෝ මොකද වුනේ කියලා...
    :P අළුතෙන් ගත්ත Mini Skirt එකට අම්මා බැන්නාද...? :P

    කියලා...

    හැබැයි ඒ අන්තිම Reply එකටනම් Rep+ එකක් ලැබිලා තිබුනා...
     
    • Like
    Reactions: gms1
    aniwaryenma. col wala sankruthiyai gamaka sankruthiyai dekak. inna kena e adala sankruthiyata galapenna inna ona.
    මෙහෙම වෙනස් කලොත් නේද ඒ අදහස ගැළපෙන්නේ.:cool:
    කොළඹ වුනත් සමාජ-දැනුම්-පන්ති මට්ටම් කීපයක් තියනවා තියන එක අමුතු දෙයක් නෙවෙයි.එනිසා ගම වුනත්-නගරෙ වුනත් මළපොතේ අකුරක් නොදන්නා කෙනෙක් වුනත් හිතන හා දකින විදිහ සෑහෙන සමානයි නේ?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මට මේකෙ ඉන්න මහත්මයෙක් කියලා දෙනවද මේ කියන (ත්රෙඩ් එකේ හෝ මේ සමාජ කතිකාවතේ)තියන වැරද්ද?:eek:
    පුලුවන් නං මීහරකෙක් වගේ හැංඟිලා කුනුහරප කියන්නෙ නැතුව එළිපිට පෝස්ට් එකක් දානවකෝ මෙතන තියන වැරද්ද පෙන්නලා!!!අනික එළකිරිය දුවන්නේ ඔය වගේ නපුංසක හැංගිමුත්තංකාරයන්ගෙන් නෙවෙයි,සමාජයට වැඩක් ඇති කතාබහකට එක්වෙන-සේවයක්-යහපතක් කරන කීප දෙනෙක් කරන-කියන දේ අනුව විතරයි.
    reputation_neg.gif
    ගෑණුන්ගේ රෙදි... 06-22-2010 06:31 PM moda hutti

    mata therena widiyata oya godak over gihilla!:dull:kello limits thiyagena inna eka hondai;)!mama mehema kiwwata taraha wenna epa mage poos patiyo:D oya ochcharatama ananthayata yanna epa!:no:
    anthimata oyata kollek thiya nakiyak wath hoyaganna beri wewi!
    :P
     
    මම කළින් දාපු ඒවා කියෙව්වාද...??

    නැතිනම් මෙන්න...

    කියලා...

    හැබැයි ඒ අන්තිම Reply එකටනම් Rep+ එකක් ලැබිලා තිබුනා...
    :lol:කියෙව්වා කියෙව්වා...;)
    උත්තර ලියන්න ඕන මම මද?සමාවෙන්න ඕන ටිකක් කාර්ය බහුලයි.අනික මේක සමාජ කතිකාවක් මිස මගේ තනි ආකල්පයක්ම නොවෙයි.
    ඔයාගේ අදහස් සමබරයි-අගය කරනවා.!:cool:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    තමන්ට කැමති ඇදුමක් ඇදිමෙ නිදහස තියෙන්නෙ ඔනි​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    ඉරානෙ වගෙ රටවල් වල මුන වහන් ගියෙ නැත්තොත් ඇසිඩ් පාරවල් තමයි කන්න වෙන්නෙ:shocked::, අපිත් මෙ අර අදින්නෙ එවන් පාලනෙකට:oo::dull:ද , දැන් මෙ රටෙ තහනම් කරන්න ගිය විදියට ඉතුරු වෙලා ඇත්තෙ තහනම් කරන්න තහනම කියන වචන විතරයි ඔන්;):lol:
     
    mata therena widiyata oya godak over gihilla!:dull:kello limits thiyagena inna eka hondai;)!mama mehema kiwwata taraha wenna epa mage poos patiyo:D oya ochcharatama ananthayata yanna epa!:no:
    anthimata oyata kollek thiya nakiyak wath hoyaganna beri wewi!
    :P
    විකාර කියවන්නෙපා සෝමෙ අය්යා!
    මම මේකෙ මනමාලයෝ හොයන්නෙ නෑ.ඕනත් නෑ-මගේ සමාජ මට්ටමට-අදහස්වලට ගැලපෙන දහස්ගනන් ඉන්නවා...;)(මොකටද මෙතනට පුද්ගලික විස්තර-අපේ එලකිරියේ දන්න&අවශ්‍යය අය දන්නවා)
    මමත් ඔයාල වගේ එළ..නියමයි..වාවූ..පට්ට...කියන සදාකාලික යාංහෑලි ටික කියන ත්රෙඩ්ම දාන්න ඕනද?මම කතා කරන දේ වැටහෙන විශාල පිරිසක් ඉන්නවා.එයාල එක්ක මම කතා කරනවා,වැඩක් ඇති දෙයක්.අනික අමතක කරන්න එපා මේ වගේ ත්රෙඩ් කියවන්නෙ ඔයාල වගේ පුංචි ආශ්වාදයක් බලාපොරොත්තුවෙන සරළ-ළාමක අය විතරක් නෙවෙයි,රෙග් නොවුන දහස්ගානක් එලියේ මේවා කියවනවා.මම පුරවන්නේ අන්න ඒ හිඩැස.කැමතිනං පිලිගන්න.නැතත් මට කමක් නැ.:sorry:
    තව දෙයක්, මගේ යාලුවො/යෙහෙලියෝ කෝල් කරලා පවා කියනවා...ඔච්චර හරබර-ගැඹුරු-සෙන්සිටිව් ත්රෙඩ්/පෝස්ට් දාන්න එපා.කට්ටිය තරහවෙයි කියලා.පුදුම වැඩක්නේ:lol:මම කවදත් උඩුගං බලා පීනන කෙනෙක්.මට මෙතන අමුතු යාලුකම් තියාගන්න ඕන නෑ.සමාජ අඩවියක පොදු මාතෘකා කතාබහ කරනවා.ඒකට තරහවෙන මැට්ටෙක්/මැට්ටියක් ඉන්නවනං බේතක් ගන්න එක හොඳයි.:sorry:
    (මේක ජනාධිපතිවරනෙ දවස්වල ඉඳන් කියන්න ඕනවෙලා තිබ්බ දෙයක්);)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :eek::eek:
    :nerd:need more smiles in here to showoff...
     
    තමන්ට කැමති ඇදුමක් ඇදිමෙ නිදහස තියෙන්නෙ ඔනි​
    ධරත! අපි ලංකාවේ නිසා මේක ටිකක් සංශෝධනය කරමුද?විළිවැහෙන තරමේ ඇඳුමක්වත් කියලා.:cool:
    :)හැබැයි මම කතාවට මාතෘකා කලේ ඇයි කාන්තා ඇඳුමට විතරක් මේ තරම් විවේචන කියන එක.මේක සමහරු කියනවනේ ගැහැනුමයි විවේචනය කරන්නෙ/නීති දාන්නෙ කියලා.ඒත් ඒකද ඇත්ත?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ධරත! අපි ලංකාවේ නිසා මේක ටිකක් සංශෝධනය කරමුද?විළිවැහෙන තරමේ ඇඳුමක්වත් කියලා.:cool:
    :)හැබැයි මම කතාවට මාතෘකා කලේ ඇයි කාන්තා ඇඳුමට විතරක් මේ තරම් විවේචන කියන එක.මේක සමහරු කියනවනේ ගැහැනුමයි විවේචනය කරන්නෙ/නීති දාන්නෙ කියලා.ඒත් ඒකද ඇත්ත?
    mokatada vili wahanne ? apo koi kawuruth upadinne adum andagena nemei ne :P

    oya vili biya kiyana eka thamai me lankawen ikmanin ma thuran karala daanna ona
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    විකාර කියවන්නෙපා සෝමෙ අය්යා!
    මම මේකෙ මනමාලයෝ හොයන්නෙ නෑ.ඕනත් නෑ-මගේ සමාජ මට්ටමට-අදහස්වලට ගැලපෙන දහස්ගනන් ඉන්නවා...;)(මොකටද මෙතනට පුද්ගලික විස්තර-අපේ එලකිරියේ දන්න&අවශ්‍යය අය දන්නවා)
    මමත් ඔයාල වගේ එළ..නියමයි..වාවූ..පට්ට...කියන සදාකාලික යාංහෑලි ටික කියන ත්රෙඩ්ම දාන්න ඕනද?මම කතා කරන දේ වැටහෙන විශාල පිරිසක් ඉන්නවා.එයාල එක්ක මම කතා කරනවා,වැඩක් ඇති දෙයක්.අනික අමතක කරන්න එපා මේ වගේ ත්රෙඩ් කියවන්නෙ ඔයාල වගේ පුංචි ආශ්වාදයක් බලාපොරොත්තුවෙන සරළ-ළාමක අය විතරක් නෙවෙයි,රෙග් නොවුන දහස්ගානක් එලියේ මේවා කියවනවා.මම පුරවන්නේ අන්න ඒ හිඩැස.කැමතිනං පිලිගන්න.නැතත් මට කමක් නැ.:sorry:
    තව දෙයක්, මගේ යාලුවො/යෙහෙලියෝ කෝල් කරලා පවා කියනවා...ඔච්චර හරබර-ගැඹුරු-සෙන්සිටිව් ත්රෙඩ්/පෝස්ට් දාන්න එපා.කට්ටිය තරහවෙයි කියලා.පුදුම වැඩක්නේ:lol:මම කවදත් උඩුගං බලා පීනන කෙනෙක්.මට මෙතන අමුතු යාලුකම් තියාගන්න ඕන නෑ.සමාජ අඩවියක පොදු මාතෘකා කතාබහ කරනවා.ඒකට තරහවෙන මැට්ටෙක්/මැට්ටියක් ඉන්නවනං බේතක් ගන්න එක හොඳයි.:sorry:
    (මේක ජනාධිපතිවරනෙ දවස්වල ඉඳන් කියන්න ඕනවෙලා තිබ්බ දෙයක්);)

    tamuse kawru kiyalada hithaagena inne?!hondata deyak kiwwama eka piliganna purudu wenawa!:nerd:
    mama sarala laamaka kenk da kiyala maawa hambawechcha dawasakata oheta therei!me wage forum ekaka me wage anthagaami thread demma kiyala sebe lokedi weerayak wenne ne!:dull:
    puluwan nam paarata behela me gena kathikaawathak hadanawa!tamusela malaata eka karanne ne!mokada hondawain kane paarawal kello inna kollangen 2,3k wedunaawa tamuselage kaanatha aithiwasikam koheda kiyala ne!:lol:
    nikan EK ek boru show ekak nowi innawa!:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    PS- tamuse mata gahapu card eka mata amathaka wenne ne!
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ධරත! අපි ලංකාවේ නිසා මේක ටිකක් සංශෝධනය කරමුද?විළිවැහෙන තරමේ ඇඳුමක්වත් කියලා.:cool:
    :)හැබැයි මම කතාවට මාතෘකා කලේ ඇයි කාන්තා ඇඳුමට විතරක් මේ තරම් විවේචන කියන එක
    .මේක සමහරු කියනවනේ ගැහැනුමයි විවේචනය කරන්නෙ/නීති දාන්නෙ කියලා.ඒත් ඒකද ඇත්ත?

    I already told you why female dress code is criticized more than the male
    dress code.I think I had already given the answer. The answer is because
    female's opposite sex(that mean males that mean us) are more sensitive
    to the pictorial image than the touch.Males system and female system is
    different,that's why there are more ciriticism for the female dress codes than
    male dress codes according to the question here you asking.

    විළිවැහෙන තරමේ ඇඳුමක්වත and a westernized or modern
    dress is okkkkkkkkkkkk ! :)
    It's oky to be modernized or westernized.
    Look at the professioal women in the countries like USA.
    such as Enginners ,doctor and lawers etc...
     
    tamuse kawru kiyalada hithaagena inne?!hondata deyak kiwwama eka piliganna purudu wenawa!:nerd:
    mama sarala laamaka kenk da kiyala maawa hambawechcha dawasakata oheta therei!me wage forum ekaka me wage anthagaami thread demma kiyala sebe lokedi weerayak wenne ne!:dull:
    puluwan nam paarata behela me gena kathikaawathak hadanawa!tamusela malaata eka karanne ne!mokada hondawain kane paarawal kello inna kollangen 2,3k wedunaawa tamuselage kaanatha aithiwasikam koheda kiyala ne!:lol:
    nikan EK ek boru show ekak nowi innawa!:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    PS- tamuse mata gahapu card eka mata amathaka wenne ne!
    :lol::lol::lol:අන්න දැක්කානේ නියම සතා එලියට ආවා.එලකිරි...වාවු..පට්ට...!
    මතක තියාගෙන නෙට් එකේම චන්ඩියෙක් වෙලා බනින්න...:baffled: