




Love
Trust
Understanding
Financial stability
Respect
Humor
Intelligence








ඔයාට මෙහෙම කෙනෙක් හම්බ වුනොත්..... මුලින්ම....අට පට්ටම Program එකට එන්න...කියලා පෙන්නන්න.![]()






















MACHAN meka godak boru mokada dannawada mage yakuwek innawa api uta kiyanne kaputa lassanakuth nakolla lassana wenna one ne.hebei ketha neti wenna one.ketha unoth nam lesiyen kellek kemati wenne ne uge hitha kochchcara lassana unath.
Athdekimen kiyanne machansla.kello hoyanne lassanai,salli.api kochchara ne kiwwath godak kello ehemai.kelloth itin rahath wela nene.unge ashawa panchendriya pinawanna.ketha kollekta kawadawath kellage es2 pinawanna be machan.ketha kollo paw.godak duk vidinawa jivithe.but ea duka lesiyen eliyata denne ne.
athdekeem walin kiyanne.![]()
ow eka thiyana eka hodata weda gannawa eth oya dekama nethi wedakarayoth innawa (eth machan ketha nowennna oni eken adahas kare na naluwa wage wenna oni kiyala)මම 100% එකඟයි මචො උඹත් එක්ක.රූපයයි සල්ලියි නැත්තම් සොරිම තමයි.ඒවා තියෙන එකා ඒකෙන් නියමට ප්‍රයෝජන ගන්නවා.උන්ට කෙල්ලො කියන්නේ nothing.
![]()
ow eka thiyana eka hodata weda gannawa eth oya dekama nethi wedakarayoth innawa (eth machan ketha nowennna oni eken adahas kare na naluwa wage wenna oni kiyala)
මෙහෙමයි ... ගොඩක් වෙලාවට හැම කෙල්ලෙක්ම එක වගෙ නැහැ.. හොදම උදාහරණයක් මට දෙන්න පුලුවන් .. දැනට සති 3 කට විතර කලින් .. Class එකට අලුත් කෙල්ලෙක් ආවා .. එයා ලස්සනයි . හැබැයි කාත් එක්කවත් කතාකරන්නෙ නැහැ ... කෙල්ලොත් එක්කත් කතා කරන්නෙ කලාතුරකින් .. අපිනම් හිතුවෙ Deesen කෙල්ලෙක් වෙන්න ඇති කියලා ටික දවසකට පස්සෙ.. මෙ කෙල්ල යාලු වුනෙ අපෙ Class එකෙ හිටිය හොදම රස්තා Dial එකත් එක්කනෙ .. අනෙ මන්ද තෙරුම් ගන්න නම් ගොඩක් ආමාරුයි .. එත් එකක් තියෙනවා ඔනම කෙල්ලෙක් කැමැති .. තමන්ව තෙරුම් ගන පුලුවන් .. කොල්ලෙක්ට . .. එත් Sex Appeal එක බලාගෙන එන කෙල්ලො ඔන තරම් ඉන්නව .. එවගෙ කට්ටියනම් නිකන්ම අදුනගන්න පුලුවන් .... එත් කෙල්ලෙක් මුලින්ම දකින්නෙ රුපය .. ඉතින් රුපය හොදින් තියාගන්න ඔනෙ ... දෙවනුවට සල්ලි තමා ..![]()
![]()