BREAKING NEWS

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    Thursday, 24 June 2010 11:45 lanka C news .
    - ‘‘ජී.එස්. පී. ගැන තවත් කතා ඕන නෑ...’’

    ඉදිරි මාස 06 ක කාලය වෙනුවෙන් ජී.එස්. පී. ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇති කොන්දේසි 15 ක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් වෙනුවෙන් රටේ ස්වෛරීභාවය පාවා දීමට තමා කටයුතු නොකරන බවය.
    යුරෝපා සංගමය ඉදිරිපත් කර ඇති කොන්දේසි අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නිදහස් කිරීම, 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම යනාදිය වෙයි. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම සියලූ කරුණු රටේ අභ්‍යන්තර කටයුතු වලට මිස ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ ඒවා නොවන බවය.
    මෙම කොන්දේසි ඉටු කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු බවත් එය මාස 06 ක් වැනි කාලයක දී කළ නොහැකි බවත් කියා සිටි රාජපක්‍ෂ මහතා අමාත්‍යවරුන්ට දැනුම් දුන්නේ ජී.එස්. පී. ප්ලස් ලබා ගැනීම සඳහා මින් ඉදිරියට කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බවය.

    mehema kelin innawanam niyamai...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    මචන් මහින්ද මාම මුල එදන්ම ඔක එප කිව්වෙ නෙහෙනෙ.. GSP+ ගන්න කොච්චර ට්‍රය් එකක් දුන්නද? එක නිසා මහින්ඩ අන්න්තිමට ඔක අතඅරල දම්මෙ ලොකු හෙතුවක් නෙතුව වෙන්න බෑ.


    type singlish with https://chrome.google.com/extensions/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd/
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන් මහින්ද මාම මුල එදන්ම ඔක එප කිව්වෙ නෙහෙනෙ.. GSP+ ගන්න කොච්චර ට්‍රය් එකක් දුන්නද? එක නිසා මහින්ඩ අන්න්තිමට ඔක අතඅරල දම්මෙ ලොකු හෙතුවක් නෙතුව වෙන්න බෑ.
    anduwe lokko baluwa eu shape kara gan na

    wade hari giye naha
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    GSP higa kanne asia wenma lankawa witharai.ekenma penawane lankawata gihin thiyena kala.moka balayata awath ohomama thama.kammaliyo wage nidiyaganna horata wada karana oya balayata kulal kaganna kalakanni minissu innakan ape rata kawadawath hadenne naha

    anith eka oya lankaEnews karanne ara JVP ballone.rata watenakam balan inne oya kalakanni.
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    GSP කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් කිසිම අනාගත සැළැස්මක් නැතුව උඬඟුකමට ගන්න තීරණ නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසක ගාමන්ට් කෙල්ලො වගේඅය.
    අනික මානව හිමිකම්වලට එකඟ වෙන්නැත්තෙ ඇයි කියන එක හිතන්න බුද්ධිමතුන්ට බාරයි.රටට අත පෙවීම වෙනම දෙයක්.

    ane ane me oya ge katha wela seemawak tiyaganna. garment kello nattan oyata adumak wat nathi wenawa adinna. e gollanta tiyena talent eka oyata nane. egollange anagathe hodata plan kerala e gollo inne. sri lankawata wadima videsha vinimayak genne textiles.....:nerd::no::growl:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    president should think about garment sector,
    avatar_10926.gif