අපිටම කියා rapidshare premium ගිණුමක් ලබාගමු.(YOUR OWN RAPIDSHARE ACCOUNT)
අපේ එළකිරි එකේ යාලුවෝ ගොඩක් මහන්සි වෙනවා rapidshare premium account එකක් හොයාගන්න, මේකෙන් සමහරුන්ගේ බොරු වලට අපේ members ලා අහුවෙනවත් දැකලා තියෙනවා,
තමන්ගේම premium account එකක් හදාගන්න ගොඩක් අය කැමති ඇතිනේ,
මේක ඒකට උදව්වක් වෙයි. හැබැයි මේක ටික කාලයක් ඉවසීමෙන් කරන්න ඕනා අමාරු දෙයක්, හැබැයි බොරු වංචා නෑ හරියටම හරි.
හැමෝම account ගන්න හදන්නේ download කරන්නනේ, upload කරලා account එකක් ගන්න ක්‍රමය තමයි මේක.
►උඩතියෙන options වලින් FreeZone එක තෝරාගන්න.
►මුලින්ම rapidshare.com එකෙන් collectors account එකක් හදාගන්න ඕනා.
මේක free ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්, තමන්ගේ විස්තර ඇතුල්කරලා acc එක හදාගන්න.
අපිට mail එකකින් alert එකක් එනව collectors acc එකක් හැදුවා කියල. ඒකේ තියෙන link එකෙන් ගිහින් acc එක active කරන්න.
►දැන් acc එකට log උනාම මෙහෙමයි. අපේ acc එකෙ විස්තර බලන්නේ account overview එකෙන්, එතන අපේ mail එක username එක පේනවා.
තවත් "Free RapidPoints" හා "Premium RapidPoints" කියලා ඇති.
මොනවාද මේවා,
Free RapidPoints-අපි upload කරන file එකක් free user විදිහට වෙනත් අයෙක් download කළවිට අපිට හිමිවන ලකුණු.
Premium RapidPoints-අපි upload කරන file එකක් premium user විදිහට වෙනත් අයෙක් download කළවිට අපිට හිමිවන ලකුණු.
අපිටම account එකක් ගන්න කරන්න ඕනා මෙම ලකුණු වැඩි වැඩියෙන් එකතු කරන එක.
►දැන් බලමු කොහොමද upload කරන්නේ කියලා....
upload කරන ක්‍රම දෙකක් තියෙනවා.
►එකක් normal file uploading
►අනෙක remote uploading
File uploading-
මෙහිදී සාමාන්‍ය ක්‍රමයට අපේ computer එකේ තියෙන file එකක් rapidshare server එකට upload කිරීමයි කරන්නේ,
ලොකු file එකක්නම් ටිකක් වෙලා යනවා, නැත්නම් හොඳ speed line එකක් තියෙන්න ඕනා.
Remote uploading-
මෙයින් වෙන්නේ, වෙනත් fileshareing server එකක තිබෙන file එකක් rapidshare server එකට upload කිරීම, මෙයට එම file එක අපේ computer එකට save කිරීම අවශ්‍ය නෑ.
remote upload කරන්න හරිම ලේසියි,
download file link එක upload link එක විදිහට දෙන එක විතරයි කරන්න තියෙන්නේ.
වෙන file shareing වල premium acc භාවිතාවෙන්ද remote upload කරන්න පුළුවන්, ඒක කරන විදිහ uploadbox එකේ තියෙනව.
මෙහෙමයි,
ftp:⁄⁄LOGIN: PASSWORD@DOMAIN/PATH_TO_FILE
http:⁄⁄LOGIN: PASSWORD@DOMAIN/PATH_TO_FILE
►මේ විදිහට upload කරන files, file manager එකෙන් බලන්න වගේම ඒවා rename කරන්න වෙන folders වලට copy,move කරන්න පුළුවන්.
files නිවැරදිව කළමනාකරනය නොකලහොත් පසුව අපිටම file එකක් හොයාගන්න බැරුව මහන්සි වෙන්න වෙනවාමයි.
තවත් කළමනාකරන ක්‍රමයක් තමයි Linklist සෑදීම.
Link List-මෙයින් වෙන්නේ අපේ files ටිකක්, එක link එකක් මඟින් නිරූපනය. linklist එකට ඇතුල්වීමට password එකක් වුවද යෙදිය හැක.
linklist එකට files එක් කිරීම file option මඟින් කරයි.
File Options-
අපේ upload file එක ගැන විස්තර දැනගන්න වගේම එයට වෙනත් විධාන දීමත් කරන්න පුළුවන්. සාමන්‍යයෙන් file එකේ
►Upload time
►Size
►Status
►Downloads
►Last downloaded බලන්න පුළුවන් වගේම අනෙකුත්
►Delete
►Rename
►Move
►Link list
►Transfer
►Send mail වගේ විධාන දෙන්නත් පුළුවන්.
►ඔය විදිහට upload කරන්න.
points ටික ටික එකතු වෙනකොට hackers and phishers ලාගෙන් ආරක්ෂාකරන්නත් වෙනවා.
Security-
Home එකේ Security lock එකෙන් බලන්න පුළුවන් අපේ acc එකේ ආරක්ෂාව. ආරක්ෂක අගුල දමා නැතිවිට මේ ලෙස දික්වේ.
►මෙය lock කිරීමේදී ඔබගේ e-mail එකට යම් අංකයක් ලැබේ, එය ඉදිරිපත් කිරීමෙන් නැවත lock එක විවෘත කිරීම කරයි.
►files වලට විධාන දීමට මෙය විවෘතව තිබිය යුතුය. upload කිරීම කළහැක.
Convert Points to a Premium acc-
home වල Convert RapidPoints වලින් අපගේ points වලට premium acc ලබාගතහැක.
මාස 1ක ගිණුමකට
Free RapidPoints 5000+ Free RapidPoints 5000=1 month premium acc
☺අපේ ගොඩක් අය, help එකේ thread දාලා rapid acc ඉල්ලන නිසා මම මේක help එකේ දානවා.
මේක කරන්න බෑ කියන්න එපා, මෙන්න මගේ file stat එකක්..
☺මේ වගේ files 10ක් තිබ්බානම් ඇති.☺
හැබැයි ඉතින් files ටික famous කරලා download කරවන්න ඕනා.
මේක කරලා බලන්න, uploading කරන අපේ ගොඩක් members ලා ඉන්නවා. ගොඩක් අය points දහස්ගනන් ලබාගත් අය.
මමත් මේ ක්‍රමයෙන් Premium acc එකක් හදාගෙන තියෙනවා..
මේ ගැන දන්නා අය තව මෙයට යමක් පුළුවන්නම් එකතු කරලා යන්න. අනෙක් අය ඔබට තිබෙන ප්‍රශ්න අසා නිරාකරණය කරගන්න.