අපිටම කියා rapidshare premium ගිණුමක් ලබාගමු.(YOUR OWN RAPIDSHARE ACCOUNT)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපිටම කියා rapidshare premium ගිණුමක් ලබාගමු.(YOUR OWN RAPIDSHARE ACCOUNT)

    rapidshare-search-engines.png


    අපේ එළකිරි එකේ යාලුවෝ ගොඩක් මහන්සි වෙනවා rapidshare premium account එකක් හොයාගන්න, මේකෙන් සමහරුන්ගේ බොරු වලට අපේ members ලා අහුවෙනවත් දැකලා තියෙනවා,
    තමන්ගේම premium account එකක් හදාගන්න ගොඩක් අය කැමති ඇතිනේ,
    මේක ඒකට උදව්වක් වෙයි. හැබැයි මේක ටික කාලයක් ඉවසීමෙන් කරන්න ඕනා අමාරු දෙයක්, හැබැයි බොරු වංචා නෑ හරියටම හරි.


    හැමෝම account ගන්න හදන්නේ download කරන්නනේ, upload කරලා account එකක් ගන්න ක්‍රමය තමයි මේක.


    ►උඩතියෙන options වලින් FreeZone එක තෝරාගන්න.

    2uh0htc.jpg



    ►මුලින්ම rapidshare.com එකෙන් collectors account එකක් හදාගන්න ඕනා.
    මේක free ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්, තමන්ගේ විස්තර ඇතුල්කරලා acc එක හදාගන්න.


    2a5d8k1.jpg


    අපිට mail එකකින් alert එකක් එනව collectors acc එකක් හැදුවා කියල. ඒකේ තියෙන link එකෙන් ගිහින් acc එක active කරන්න.



    ►දැන් acc එකට log උනාම මෙහෙමයි. අපේ acc එකෙ විස්තර බලන්නේ account overview එකෙන්, එතන අපේ mail එක username එක පේනවා.
    තවත් "Free RapidPoints" හා "Premium RapidPoints" කියලා ඇති.

    2rr6q0w.jpg


    මොනවාද මේවා,

    Free RapidPoints-අපි upload කරන file එකක් free user විදිහට වෙනත් අයෙක් download කළවිට අපිට හිමිවන ලකුණු.

    Premium RapidPoints-අපි upload කරන file එකක් premium user විදිහට වෙනත් අයෙක් download කළවිට අපිට හිමිවන ලකුණු.

    අපිටම account එකක් ගන්න කරන්න ඕනා මෙම ලකුණු වැඩි වැඩියෙන් එකතු කරන එක.


    ►දැන් බලමු කොහොමද upload කරන්නේ කියලා....

    upload කරන ක්‍රම දෙකක් තියෙනවා.

    ►එකක් normal file uploading
    ►අනෙක remote uploading


    File uploading-
    මෙහිදී සාමාන්‍ය ක්‍රමයට අපේ computer එකේ තියෙන file එකක් rapidshare server එකට upload කිරීමයි කරන්නේ,
    ලොකු file එකක්නම් ටිකක් වෙලා යනවා, නැත්නම් හොඳ speed line එකක් තියෙන්න ඕනා.

    28lc84l.jpg

    xd9e2t.jpg

    2wp7znk.jpg




    Remote uploading-
    මෙයින් වෙන්නේ, වෙනත් fileshareing server එකක තිබෙන file එකක් rapidshare server එකට upload කිරීම, මෙයට එම file එක අපේ computer එකට save කිරීම අවශ්‍ය නෑ.

    4zwbnt.jpg



    remote upload කරන්න හරිම ලේසියි,
    download file link එක upload link එක විදිහට දෙන එක විතරයි කරන්න තියෙන්නේ.
    වෙන file shareing වල premium acc භාවිතාවෙන්ද remote upload කරන්න පුළුවන්, ඒක කරන විදිහ uploadbox එකේ තියෙනව.
    මෙහෙමයි,

    ftp:⁄⁄LOGIN: PASSWORD@DOMAIN/PATH_TO_FILE
    http:⁄⁄LOGIN: PASSWORD@DOMAIN/PATH_TO_FILE

    2pq3q1f.jpg


    ►මේ විදිහට upload කරන files, file manager එකෙන් බලන්න වගේම ඒවා rename කරන්න වෙන folders වලට copy,move කරන්න පුළුවන්.
    files නිවැරදිව කළමනාකරනය නොකලහොත් පසුව අපිටම file එකක් හොයාගන්න බැරුව මහන්සි වෙන්න වෙනවාමයි.


    තවත් කළමනාකරන ක්‍රමයක් තමයි Linklist සෑදීම.

    Link List-මෙයින් වෙන්නේ අපේ files ටිකක්, එක link එකක් මඟින් නිරූපනය. linklist එකට ඇතුල්වීමට password එකක් වුවද යෙදිය හැක.


    v61bf9.jpg

    21n4dnq.jpg

    f51rg9.jpg


    linklist එකට files එක් කිරීම file option මඟින් කරයි.


    File Options-

    අපේ upload file එක ගැන විස්තර දැනගන්න වගේම එයට වෙනත් විධාන දීමත් කරන්න පුළුවන්. සාමන්‍යයෙන් file එකේ

    ►Upload time
    ►Size
    ►Status
    ►Downloads
    ►Last downloaded බලන්න පුළුවන් වගේම අනෙකුත්

    ►Delete
    ►Rename
    ►Move
    ►Link list
    ►Transfer
    ►Send mail වගේ විධාන දෙන්නත් පුළුවන්.

    9i5rpk.jpg


    ►ඔය විදිහට upload කරන්න.
    points ටික ටික එකතු වෙනකොට hackers and phishers ලාගෙන් ආරක්ෂාකරන්නත් වෙනවා.


    Security-

    Home එකේ Security lock එකෙන් බලන්න පුළුවන් අපේ acc එකේ ආරක්ෂාව. ආරක්ෂක අගුල දමා නැතිවිට මේ ලෙස දික්වේ.

    2vale07.jpg


    ►මෙය lock කිරීමේදී ඔබගේ e-mail එකට යම් අංකයක් ලැබේ, එය ඉදිරිපත් කිරීමෙන් නැවත lock එක විවෘත කිරීම කරයි.

    s4ua9e.jpg


    11t1yj5.jpg


    ►files වලට විධාන දීමට මෙය විවෘතව තිබිය යුතුය. upload කිරීම කළහැක.


    Convert Points to a Premium acc-

    home වල Convert RapidPoints වලින් අපගේ points වලට premium acc ලබාගතහැක.
    මාස 1ක ගිණුමකට

    Free RapidPoints 5000+ Free RapidPoints 5000=1 month premium acc

    2pqruqv.jpg


    ☺අපේ ගොඩක් අය, help එකේ thread දාලා rapid acc ඉල්ලන නිසා මම මේක help එකේ දානවා.
    මේක කරන්න බෑ කියන්න එපා, මෙන්න මගේ file stat එකක්..

    mw8kf9.jpg


    ☺මේ වගේ files 10ක් තිබ්බානම් ඇති.☺

    හැබැයි ඉතින් files ටික famous කරලා download කරවන්න ඕනා.

    මේක කරලා බලන්න, uploading කරන අපේ ගොඩක් members ලා ඉන්නවා. ගොඩක් අය points දහස්ගනන් ලබාගත් අය.

    මමත් මේ ක්‍රමයෙන් Premium acc එකක් හදාගෙන තියෙනවා..

    මේ ගැන දන්නා අය තව මෙයට යමක් පුළුවන්නම් එකතු කරලා යන්න. අනෙක් අය ඔබට තිබෙන ප්‍රශ්න අසා නිරාකරණය කරගන්න.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    remote up කරද්දි HF වගේ ඒවල premium acc. එකකුත් ඕනි වෙනව නේද?

    එහෙමම නෑ...
    mediafire වගේ servers වලින් free පුළුවන්..
    නැත්නම් අපි free download link එකෙන් උනත් පුළුවන්..

    එකපාර වැඩි files ගානක් upload කරන්න premium acc ඕනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා..
    කාටත් වෑදගත් වන තොරතුරු ටිකක්..

    මේ කරුණු පෑහෑදිලිව කියලා දිලා තියෙනවා...
    ස්තුතියි. අපිත් එක්ක බෙදා ගත්තාට.. :)
    රෙප් +
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එහෙමම නෑ...
    mediafire වගේ servers වලින් free පුළුවන්..
    නැත්නම් අපි free download link එකෙන් උනත් පුළුවන්..

    එකපාර වැඩි files ගානක් upload කරන්න premium acc ඕනා..





    ආහ්හ් එහෙමද?එල එල...එලකිරි ත්‍රෙඩ් එකක්... :D


    අහ්හ් තව එකක්..RS to RS, remote up කරන්න පුලුවන්ද?
    :confused:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive





    ආහ්හ් එහෙමද?එල එල...එලකිරි ත්‍රෙඩ් එකක්... :D


    අහ්හ් තව එකක්..RS to RS, remote up කරන්න පුලුවන්ද?
    :confused:

    නියම ක්‍රමයට බෑ....
    බැරිත් නෑ, ඒකට වෙනම java scripts තියෙනවා. ගොඩක් advanced.
    ඒ වගේම බයානකයි, වෙන අයෙක් නිර්මානය කළ script භාවිතයෙන් අපේ acc details වෙන කෙනෙක්ගේ අතට යන්න අවස්ථාවක් ලැබෙනවා.
     
    • Like
    Reactions: kitt354

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගොඩක් ලේසි ක්‍රමයක් තම්යි Rapidshare to Rapidshare Remote Upload කරන එක , ඒකට ඕගොල්ලන්ට ඕන Rapidshare Premium Account 1 විතරයි..

    මේ සයිට් එකට ගියොත් ඔය ගොල්ලන්ට Remote Upload කරන්න පුලුවන්

    Code:
    http://lulzba.be/

    කරන්නේ මෙහෙමයි , පින්තූරෙ තියෙන විදියට බලන්න

    156vdxh.jpg



    2pq3q1f.jpg



    ඉට පස්සේ , ඔයාලට තියෙන්නේ ත්‍රෙඩ්ස් ෆොරම් වල දාන්න... ලින්ක් ඩේඩ් වෙනවට Back Ups හදාගෙන තියාගන්න , එතකොට ඔයාලගෙ links Download කරන අය වැඩිවෙයි
     
    • Like
    Reactions: Santa

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    නියම ක්‍රමයට බෑ....
    බැරිත් නෑ, ඒකට වෙනම java scripts තියෙනවා. ගොඩක් advanced.
    ඒ වගේම බයානකයි, වෙන අයෙක් නිර්මානය කළ script භාවිතයෙන් අපේ acc details වෙන කෙනෙක්ගේ අතට යන්න අවස්ථාවක් ලැබෙනවා.

    :baffled::baffled:

    thanks!! :D
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ගොඩක් ලේසි ක්‍රමයක් තම්යි Rapidshare to Rapidshare Remote Upload කරන එක , ඒකට ඕගොල්ලන්ට ඕන Rapidshare Premium Account 1 විතරයි..

    මේ සයිට් එකට ගියොත් ඔය ගොල්ලන්ට Remote Upload කරන්න පුලුවන්

    Code:
    http://lulzba.be/
    කරන්නේ මෙහෙමයි , පින්තූරෙ තියෙන විදියට බලන්න




    2pq3q1f.jpg



    ඉට පස්සේ , ඔයාලට තියෙන්නේ ත්‍රෙඩ්ස් ෆොරම් වල දාන්න... ලින්ක් ඩේඩ් වෙනවට Back Ups හදාගෙන තියාගන්න , එතකොට ඔයාලගෙ links Download කරන අය වැඩිවෙයි


    එලනේ...ඒත් මේ site එක trustworthy da??? අපෙ account details දෙන්න වෙනවනේ.... :baffled::confused:


    thanks machan! :D