සේනක බිල්ඩර්ස් නම් කොම් පැණිය වෙතේ
එහි ගිණුම් කරුට මම අත් වැඩ දෙනු ලැබෙතේ
(Assistant accountant )
උඹ වැඩ කරන්නේ බොඩි බිල්ඩින්ග් කොම්පැනියකද
අවතාරෙට දාගෙන ඉන්නේ සේනක ගේ පින්තූරේ ද

සේනක බිල්ඩර්ස් නම් කොම් පැණිය වෙතේ
එහි ගිණුම් කරුට මම අත් වැඩ දෙනු ලැබෙතේ
(Assistant accountant )

කොල්ලො කෙල්ලො මට නම් නැහැ කිසි බේදේ
උබ ආවත් මම නම් නැහැ පැකිලෙන්නේ
![]()





මේ පැත්තේ කිව්වෙ බොල අපෙ ගේ පැත්තේ
මොනව උනත් ඇයි උඹ තරහක් ගත්තේ
![]()



අඩි දෙක දුරින් හිටියානම් අපි ඊයේ
බඩ උඩ හිටියෙ මම කොහොමද සුදු අයියේ..??
jk
වහංවෙලා කිවුවත් මම සමනලයා
අපි දන්නව උඹ තාමත් හිකනලයා!!




සමනලයා කිව්වේ මොන සමනලයා...
හිතට සැකයි මොන වගේද සමනලයා...![]()



සොහොනේ ගෙවල් වල ඉන්නේ මළ මිනිය
මේ ටික වෙලාවට උඹ එම්බාම් වී ඇති සැටිය
![]()

අඩි දෙක දුරින් හිටියානම් අපි ඊයේ
බඩ උඩ හිටියෙ මම කොහොමද සුදු අයියේ..??
jk






එළකිරි මචෝ ජයවේවා මේ උඹට
යන්නට හැකිය යත හැකි ඉහලම තැනට!!![]()
හිකනලයා කවුද යකෝ ගස් ගෙම්බා
රුස් ගාලා උඩ යවනව තෝ පුම්බා
![]()

මමත් බොලේ ෆන් එකටයි කියන්නේතරහක් නැහැ කොයි වේලෙත් මගේ හිතේ
ෆන් එකටයි බොල මම ඒ බව කීවේ




බඩ උඩ උඹ හිටියා දෑ නැත මට දැනුනේ
දැනෙනා යමක් කළහොත් මට පවසන්නේ
![]()





කොහෙ යන්නද බන් ඉහලම තැනට
ඉන්නා විට 24 පැයේ එලකිරියේ
සමනලයා හැඩයි මල් පැණි බොන විටදී
සමන්තයා කැතයි බැනගන්නා විටදී
![]()


එළ කිරියෙන් බොහෝ දෙයක් උගත හැකි
මට නිසැකයි උඹට නුදුරේ ජය ගත හැකි


බැන ගන්නේ ෆන් එකටනේ මචං
ඒක නිසා ඉමු ෆන් එකෙ නොවී කචල්
![]()
උඹ වැඩ කරන්නේ බොඩි බිල්ඩින්ග් කොම්පැනියකද
අවතාරෙට දාගෙන ඉන්නේ සේනක ගේ පින්තූරේ ද
![]()
ඨාකුර් මල්ලි කොයි හරියෙද ඔබ කන්දේ
මමත් නිරතුරුම දළදා හිමි වැන්දේ!!



)බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින,
බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින.
මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින,
පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.
http://www.elakiri.com/forum/showpos...&postcount=409
http://www.elakiri.com/forum/showpos...&postcount=418
http://www.elakiri.com/forum/showpost.php?p=7716705&postcount=413![]()