Bought a Yamaha FZ 16 Today

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Yamaha-FZ16.jpg


    :):):):):):):):):):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහන්න ලෑබිම සන්තොසයි..
    මගේ බලාපොරොත්තුවක් තියෙනවා..
    ඒත් ඒකට ඒ හෑටි මුදලක් තවම එකතු වුනේ.. නෑ.. :D;)

    මොනවා වුනත් බයික් එක නම්, නියමයි...
    මචන්, පෙට්‍රල් ලිටරයට කොච්චර විතර වෑඩ කරනවාද... ?
    දන්න දෙවල් ටිකක් කියන්න කෝ බලන්න..
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    අහන්න ලෑබිම සන්තොසයි..
    මගේ බලාපොරොත්තුවක් තියෙනවා..
    ඒත් ඒකට ඒ හෑටි මුදලක් තවම එකතු වුනේ.. නෑ.. :D;)

    මොනවා වුනත් බයික් එක නම්, නියමයි...
    මචන්, පෙට්‍රල් ලිටරයට කොහොම වෑඩ කරනවාද දන්නවාද.. ?
    දන්න දෙවල් ටිකක් කියන්න කෝ බලන්න..

    1 liter---42 Km machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, පින්තුර ටිකක් අපිත් එක්ක බෙදා ගන්න..
    මොන පාටද බයික් එක ?

    අද එහෙනම් දවසම වගේ පාරේ වෙන්න ඈති නේ. :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන්, පින්තුර ටිකක් අපිත් එක්ක බෙදා ගන්න..
    මොන පාටද බයික් එක ?

    අද එහෙනම් දවසම වගේ පාරේ වෙන්න ඈති නේ. :P

    ඔව් දන්නැද්ද ඉතින් , රතු පාට මචන්