ela ela macho
wow........... diz iz very very cooooooooooooool..........![]()
elaz




Keeyak unada ban,,aparadene cs 1k try karanna thibunane,,kamak na,bande elakiri


අහන්න ලෑබිම සන්තොසයි..
මගේ බලාපොරොත්තුවක් තියෙනවා..
ඒත් ඒකට ඒ හෑටි මුදලක් තවම එකතු වුනේ.. නෑ..
මොනවා වුනත් බයික් එක නම්, නියමයි...
මචන්, පෙට්රල් ලිටරයට කොහොම වෑඩ කරනවාද දන්නවාද.. ?
දන්න දෙවල් ටිකක් කියන්න කෝ බලන්න..

මචන්, පින්තුර ටිකක් අපිත් එක්ක බෙදා ගන්න..
මොන පාටද බයික් එක ?
අද එහෙනම් දවසම වගේ පාරේ වෙන්න ඈති නේ.