Bought a Yamaha FZ 16 Today

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Congratz macho. Habai carefully ride karapan, dannawane ada kale bikers lata wena accidents godak wedi.

    ඩැඩා අතට දෙද්දිම කිව්ව , හිමින් එළවපන් කියල
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඩැඩා අතට දෙද්දිම කිව්ව , හිමින් එළවපන් කියල

    ඔව්, ඉතින් කොයි දෙමව්පියන් වුනත් එහෙමනේ
    නෑතිව කව්ද කියන්න යන්නේ..

    පුතා කෑමති විදියට වෑඩ දාන්න කියලා..
    ;)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හ්ම්, නියමයි..
    ඔව්, ඉතින් ඒ පාට නේ..
    වෑඩිපුරම අපිට දකින්න ලෑබෙන්නේ..

    මාකට් වැඩී කියලත් කිව්ව , කැපිල පේනවත්නෙ බන්
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Keeyak unada ban,,aparadene fazer 1k try karanna thibunane,,kamak na,bande elakiri

    yamaha-fazer-black.jpg

    meka keeyak wenawada ban????