බස් රස පේළි...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි සහෝ...
    මට ඉස්සර නම් ඕව ගොඩක් කට පාඩම් දැන් මතක් වෙන්නේ නෑනේ..
    මතක් වුනොත් ආයෙ ලියන්නම්..
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • nice post +
    kohenda mewa hoyagatte?
    යන එන බස් වලින් තමයි නංගි..ඕව බල බල යනව වෙන මොනව බලන්නද :rolleyes:
    නියම පෝස්ට් එකක් මචන්!!
    මැක්සා!
    රෙප් දෙන්න නම් බැහැයි කියන්නේ :oo:
    කොමෙන්ට් එකනේ වටින්නෙ බ්‍රෝ!
    elakiri thnxXXx ....
    ස්තූතී
    නියමයි සහෝ...
    මට ඉස්සර නම් ඕව ගොඩක් කට පාඩම් දැන් මතක් වෙන්නේ නෑනේ..
    මතක් වුනොත් ආයෙ ලියන්නම්..

    මතක් උනොත් ලියන්නකෝ!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කොන් + දොස් +තර =බස් එකේ කොනකට වී දොස් තර තර කරමින් ( වැඩි කරමින් සිටින්නා:frown::frown:
    අපේ පැත්තේ නම් මුන්ට බැන බැන ඉන්නේ:growl:
    කොන්දෙක් ගුටි කැවත් ආසාවට බේරන්න යන්නේ නැහැ
    මේ ලගදි ලේ පෙරෙන්න ගුටි කෑවා:P:P:P:rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • කොන් + දොස් +තර =බස් එකේ කොනකට වී දොස් තර තර කරමින් ( වැඩි කරමින් සිටින්නා:frown::frown:
    අපේ පැත්තේ නම් මුන්ට බැන බැන ඉන්නේ:growl:
    කොන්දෙක් ගුටි කැවත් ආසාවට බේරන්න යන්නේ නැහැ
    මේ ලගදි ලේ පෙරෙන්න ගුටි කෑවා:P:P:P:rofl::rofl:

    he..he..ගුටිකන වැඩ කලොත් ඉතින් කෑලි නැතුව දොස්තර ගාවට යන්න වෙනව!:yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා මචන්
    11.gif

    You must spread some Reputation around before giving it to kingdewi again.:(

    මෙන්න මටත් මතක් වෙච්ච එකක්


    කිව්වත් මුවින් පැණි බේරෙන මිහිරි කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා