යන එන බස් වලින් තමයි නංගි..ඕව බල බල යනව වෙන මොනව බලන්නදnice post +
kohenda mewa hoyagatte?

කොමෙන්ට් එකනේ වටින්නෙ බ්රෝ!නියම පෝස්ට් එකක් මචන්!!
මැක්සා!
රෙප් දෙන්න නම් බැහැයි කියන්නේ
ස්තූතීelakiri thnxXXx ....
නියමයි සහෝ...
මට ඉස්සර නම් ඕව ගොඩක් කට පාඩම් දැන් මතක් වෙන්නේ නෑනේ..
මතක් වුනොත් ආයෙ ලියන්නම්..
lassanay brother
eka hoday. me wage subject gena kauruwat kata karanne nanee






kawuru monawa kiwwath hitha honda private bus driverslai kondostharalai innawa, habai aduwen. Ee wage ayage sewaya agaya karanna one
Good Post Ayya!!!![]()

කොන් + දොස් +තර =බස් එකේ කොනකට වී දොස් තර තර කරමින් ( වැඩි කරමින් සිටින්නා
අපේ පැත්තේ නම් මුන්ට බැන බැන ඉන්නේ
කොන්දෙක් ගුටි කැවත් ආසාවට බේරන්න යන්නේ නැහැ
මේ ලගදි ලේ පෙරෙන්න ගුටි කෑවා![]()

මම දාන්න ඕනා එකක් මෙයා දාලා....එල එල ඔහොම යමු .....!!
![]()
Rep denna bahalu.....!!![]()