Mata Hamoma help karanna ....

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    China katu waidya karamaya karana Dr.Prasad wa danna kauruth innawada?
    puluwannam mata eyage address eka hoyala denna. eya gana wisthara dannawanam methana danna ...
     
    bin laden

    Banned
    ඩොක්ටර් ඇන්ටන් තම‍යි ඔ‍ය චින කටු ක්‍රම‍යට හිටපු එක්ස්පර්ට්!හැබැ‍යි එ‍යා අව්රුදු කිප‍යකට කලින් නැති උනා! මම නම් ඔ‍ය චින කටු ප්‍රතිකර‍ය ගැන හරි‍යට දන්නෙ නැහැ!ඔකෙන් සමහර කට්ටි‍යකට ගුණ‍යක් ඇති!මොකද ඩොක්ටර් ඇන්ටන් ගෙන් ප්‍රතිකාර ගන්න විදෙශික‍යො සැහෙන පිරිසක් ආවා!එ‍යා තම‍යි කලුබොවිල රොහලෙ ඔ‍ය චින කටු අංශ‍ය පටන් ගන්න මුල් උනෙ!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඩොක්ටර් ඇන්ටන් තම‍යි ඔ‍ය චින කටු ක්‍රම‍යට හිටපු එක්ස්පර්ට්!හැබැ‍යි එ‍යා අව්රුදු කිප‍යකට කලින් නැති උනා! මම නම් ඔ‍ය චින කටු ප්‍රතිකර‍ය ගැන හරි‍යට දන්නෙ නැහැ!ඔකෙන් සමහර කට්ටි‍යකට ගුණ‍යක් ඇති!මොකද ඩොක්ටර් ඇන්ටන් ගෙන් ප්‍රතිකාර ගන්න විදෙශික‍යො සැහෙන පිරිසක් ආවා!එ‍යා තම‍යි කලුබොවිල රොහලෙ ඔ‍ය චින කටු අංශ‍ය පටන් ගන්න මුල් උනෙ!

    dr. prasad's kohomada danne naha wedakama ...
    thanx machan info ekata :)

    thawa info have nam dennaaaaa
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    Dr. Deshapriya can be contacted through the Kalubowila Acupuncture Clinic at De Silva Road, Kalubowila on 071-4299777.
     
    • Like
    Reactions: nelik

    bin laden

    Banned