මම කලිනුත් වතාවක් කතාකරල තියෙනව මේ ටොපික් එක ගැන. ඒ කියන්නෙ මේ කෙල්ලො... හ් ම්..හ්ම්..සෑහෙන ලොකු ටොපික් එකක්. දින සති ගනන් කතා කරන්න පුලුවන්. චුට්ටක් මොළේ තිබුනත් ගොඩක් කතා කරන නිසා ඒ තියෙන ඩිංගත් මොළේ නෑ වගේ තමයි පේන්නෙ.
මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන් තව ප්රශ්ණ දාහක් හදල අපිටම කෙලින්නයි බලන්නෙ. 

අපේ එක උත්තරය,
උන්ට පැන දාහක්ය.
උන්ගෙ එක උත්තරය,
විසදුම්ම දාහක්ය..

~#ඨාකුර්Z#~ විසිනි.
මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන් තව ප්රශ්ණ දාහක් හදල අපිටම කෙලින්නයි බලන්නෙ. 

අපේ එක උත්තරය,
උන්ට පැන දාහක්ය.
උන්ගෙ එක උත්තරය,
විසදුම්ම දාහක්ය..


ටික කලකට එළකිරියෙන් සමුගනිමි.
උඹලාට ජයෙන් ජය...!
උඹලාට ජයෙන් ජය...!
~#ඨාකුර්Z#~ විසිනි.




ethakota oyalagenuth owama ahuwatatath kamak nehe neda
