free ලැබෙන දේපල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම කලිනුත් වතාවක් කතාකරල තියෙනව මේ ටොපික් එක ගැන. ඒ කියන්නෙ මේ කෙල්ලො... හ් ම්..හ්ම්..සෑහෙන ලොකු ටොපික් එකක්. දින සති ගනන් කතා කරන්න පුලුවන්. චුට්ටක් මොළේ තිබුනත් ගොඩක් කතා කරන නිසා ඒ තියෙන ඩිංගත් මොළේ නෑ වගේ තමයි පේන්නෙ.:P මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්‍රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන් තව ප්‍රශ්ණ දාහක් හදල අපිටම කෙලින්නයි බලන්නෙ. :P:D

    අපේ එක උත්තරය,
    උන්ට පැන දාහක්ය.
    උන්ගෙ එක උත්තරය,
    විසදුම්ම දාහක්ය.
    .:P:P




    questionn.jpg










    ටික කලකට එළකිරියෙන් සමුගනිමි.
    උඹලාට ජයෙන් ජය...!




    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    nyc one machang 100% agreed c ya !!

    elakiri takurz...



    අඩේ එල මචං....

    නියම කතාව....

    මොකෝ උඹ එන්නේ නැත්තේ...?? :confused:

    hehe :P:P
    owa ahanna ona tamai .netnam kollanwa araksha karaganna eka lesi ne...mage kollanam owa ahanna ahannamai kemati !!!:lol::lol::lol::lol:

    paw ae kolla.... :dull:

    ela ela..atta tamai.


    ස්තූතියි :)