ඔන්න යාලුවනේ මට මේක mail එකකින් ආපු එකක්... ඒත් මේක ගොඩක් අයට වටින නිසා මම දාන්න හිතුවා... 
සමහර විට රීපෝස්ට් වෙන්න ඇති... (එහෙනම් සමා වෙන්න)
එලකිරි එකේ ගොඩක් ඉන්නේ බුද්ධාගමේ අය... ඒත් මේක බොහොවිට අනිත් ආගම් වලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි....
මම මේකේ සමහර ඒවා නම් කරලා නැහැ.. (දන්නේ නැති නිසා) දන්න අය ඉන්නවානම් කියන්න...
නිකම්ම බලලා යන්නේ නැතුව අනිත් අයටත් බලන්න වටිනවානම් bump එකක්වත් දාලා යන්න...
( මම මේකෙ නම් කරපුවා වැරදිනම් කියන්න මම ඒවා හරි ගස්වන්නම්)
පස්මහ බැලුම්
සිදුහත් කුමාරයා කුස පිලිසිද ගැනීම
කුමාරයාට නම් තැබීමේ උත්සවය
කොණ්ඩඤ්ඤ තවුසා මතු බුදු හෝ සක්විති රජ වන බව් කීම්
යශෝදරා දේවිය සමග
ශිල්ප දැක්වීම
යශෝදරා දේවිය සරණ පාවා ගැනීම
සතර පෙරනිමිති දැකීම
නාට්‍යාංගනාවන්ගේ විකාර රෑප දැකිම
ගිහිගෙය අතහැර යාමට පෙර යශෝදරා දේවිය හා රාහුල කුමාරයා දැකීමට පැමිනීම
ඇසල පුන් පෝය දා ගිහිගෙය හැර යාම
තම අසිපතෙන් හිසකෙස් සිද දැමීම
දුෂ්කරක්‍රියා කිරීම
සුජාතා සිටු දේවියගේ කිරිපිඩු දානය
පාත්තරය උඩුගම් බලා යැවීම
මාර පරාජය
බුද්ධත්වයට පත්වීම
මුචලින්ද නාග දරණය
පස්වග තවුසන්ට දහම් දෙසීම
ප්‍රථම රහත් සැට නම ඇමතීම
නන්ද කුමාරයා ට අනිත්‍ය දෙව්ලොව රුගෙන යාම
කිබුල්වත් පුරයට වැඩම කිරීම
රාහුල කුමාරයා පැවිදි කිරීම
යශෝදරා දේවිය
තව තෙමසකින් පිරිනිවන් පානා බව ආනන්ද තෙරුන්ට දේශනා කිරිම
පිරිනිවන් පෑම
පෝස්ට් එක හොද නම් මෙතැන ඔබන්න
+++++++++++++++++

Last edited: